මේ වගේ Pen Drive එකක් තියෙනව, එකේ පොඩියට තියෙන පැත්ත OTG port එක නේද, එත් phone වල තියෙන port එකට වඩා ලොකුයිනේ. ඇයි මෙහෙම එකක් මේ size එකෙන් හදල තියෙන්නෙ?
තව converter cable එකක් ඕනනෙ මේක ගහන්න
තව converter cable එකක් ඕනනෙ මේක ගහන්න

Last edited:


