කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ...