ලිබියාවේ ගඩාෆි නම් වු ඔහු....
ලිබියාවේ., ගඩාෆි නම් වු ඔහු..
විදුලි බිල් නැතිව සෑම ගෙදරකටම විදුලිය දුන්නත්..,
සෑම අලුත් විවාහ යුවලකටම US ඩොලර් පනස් දාහක් ලබා දුන්නත්..
ඕනෑම කෙනෙක් අලුතින් වාහනයක් ගැනීමෙදී එහි වටිනාකමින් හරි අඩක් රජය විසින් ගෙව්වත්..........,
කිසිදු පොලියක් නැතිව සියලු බැංකු...