ලිවින්ග් ටූ ගෙදර් යනු ස්ත්‍රියක් හා පුරුශයෙක් විවාහා වීමකින් තොරව ආදරය හා ලිංගිකත්වය හුවමාරූ කරගනිමින් එක් වහලක් යට ජීවත් වීමයි. පටු ආගමික හා සමාජීය කාරණා සීග්‍රවශයෙන් ප්‍රථිශේප කරන වටපිටාවක් නිර්මානයවෙමින් පවතින පසුබිමක් තුල මෙම ලිවින්ග් ටු ගෙදර් පසුගිය දශක කීපය තුල සීග්‍රයෙන් ප්‍රචලිත විනි...