1. Poththa

    System Administration

    System Administration walata lankawe job market ekak tiyeda? :cool: Technician level eke experience tiyena kenekta a paththata yana eka hondaida? :)
  2. Poththa

    Job Help

    IT Diploma (UCSC BIT) Tiyenawa :yes: Job or Training ekak set karala denna puluwn nam loku deyak :yes:(No previous exp. :sorry:) Thanks for All :love:
  3. Poththa

    අහිමි ආදරය....

    අවුරුදු 5කට වඩා ආදරය කරලා වෙන් වුන අය මේකේ ඉන්නවද? හිත හැදෙන්න මොනා හරි කියන්න මචංලා හිතට පුදුම වේදනාවක් දැනේන්නේ..... :(
  4. Poththa

    උ.පෙළ - පොදු විෂය කාණ්ඩය

    උ.පෙළ - පොදු විෂය කාණ්ඩය ➡ උසස් පෙළට අපට අවශ්‍ය ඕනෑම විශයන් තුනක් කල හැකිද?? :) ➡ එහෙම කරලා උසස් පෙළ සමත් වුනොත් එය උසස් පෙළ සමත් කියලා පිළිගන්නවද? :) ➡ පහල තියෙන විශයන් උසස් පෙළට කලොත් පොදු විෂය කාණ්ඩය යටතේ වැටෙනවාද? :) උදා:- තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT), සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය...
  5. Poththa

    Porondam results

    Jothishya Shasthraya karana ayyala/mallila, Upan welawai,Upan dinyai Porondam Software ekata dammama 13/21 hari giya... :( lnternet eke (mypatner.lk) baluwama 17/21 hari giya :eek: mona eka harida kiyala hitha ganna bariwa inne :sorry: Ehema wenne ai mchanla?? :(
  6. Poththa

    NSB IT

    Kollupitiya NSB bank eke IT section eke wada karana aya meke innwada??
  7. Poththa

    Huawei ID

    Huawei Phone පාවිච්චි කරන අය කවුද ඉන්නේ?? :dull::dull: ගත්ත අලුත Huawei ID එකේ මොබයිල් නම්බර් එකෙන් රෙජිස්ටර් වුනා. එදා දාපු පාස්වර්ඩ් එක මතක නැති නිසා ඒක වෙනස් කරන්න හැදුවා. :growl::growl:වෙනස් කරන්න වැරි‍ෆිකේෂන් SMS කෝඩ් එක එන්නේ නැ කියහන්කෝ:no::no: පාස්වර්ඩ් එක වෙනස් කරගන්න විදියක් නෑ ඒ...
  8. Poththa

    Driving Learners....

    ගාල්ල අවට තියෙන හොඳ Learners මොනවද (Tharanga Learners ඇරෙන්න :angry: )??
  9. Poththa

    උදව් Help++

    දන්න කෙනෙක් මේ ගාන හදන්නේ කොහොමද කියනවද?? උදව්වක් කරන්න මචංලා :(
  10. Poththa

    BIT Intake

    Machanla Colombo BIT awrudhdhakata Intake 2k gannawada???? :nerd::nerd:

    No contents