Huawei Phone පාවිච්චි කරන අය කවුද ඉන්නේ?? 

ගත්ත අලුත Huawei ID එකේ මොබයිල් නම්බර් එකෙන් රෙජිස්ටර් වුනා.
එදා දාපු පාස්වර්ඩ් එක මතක නැති නිසා ඒක වෙනස් කරන්න හැදුවා.

වෙනස් කරන්න වැරිෆිකේෂන් SMS කෝඩ් එක එන්නේ නැ කියහන්කෝ
පාස්වර්ඩ් එක වෙනස් කරගන්න විදියක් නෑ ඒ නිසා.
මේකට විසඳුමක් දෙන්නකෝ මචංලා