1. gb_unp

    ශ්‍රී ලංකාව

    බහුතර ශ්‍රී ලාංකීය චන්ද දායකයාගේ දේශපාලන නොදැනුම තම වාසියට යොදා ගනිමින් සංවර්ධනය මුවාවෙන් කරන්නාවූ ගසාකෑම සඳහා ආශ්චර්ය නමින් වචනයක් රාජපක්ෂ රෙජීමය සොයාගෙන ඇත. මෙය wedding cake ආශ්චර්යකි. අප කවුරුත් දන්නා පරිදි wedding cake එකක 90%ක් රෙජිෆොර්ම් වන අතර, කුඩා සත්‍ය cake කැබැල්ල මනාල ජෝඩුව දෙසට...
  2. gb_unp

    මතවාදී අරගලයක්

    මතවාදී අරගලයක් පාසැල් කාලයේ රණ්ඩු සරුවල් වලට එක වරක් හෝ පටලවුනු නැති කෙනෙක් සොයා ගැනීම අසීරුය. අප සෑම විටම අපේ ශරීර ශක්තිය මත විශ්වාසය තබමින් කටයුතු කළෙමු. නොගැලපෙන මත දෙකක් මුහුණට මුහුණ හමුවුන විටදී, බොහෝ දුරට සිදුවන්නේ බුද්ධිය වෙනුවට ශරීර දෙකක් ගැටෙන්නට පටන් ගැනීමයි. බොහෝවිට පහර දීම ආරම්බ...
  3. gb_unp

    අරගලයට සුදානම්

    අරගලයට සුදානම් එකසත් ජාතික පක්ෂයේ තරුණ සංසදය වන Green Blood සංවිධානයේ අපි, බොහෝ කාලයක් ඉදිරියේ ඇති අඳුර දෙස බලා සිටියෙමු. තත්පරයක් නෑර මේ ගෙවෙන්නේ අපේ සහ රටේ වටිනා කාලය බව අප දැන සිටියෙමු. නමුත් සංවිධානයක් ලෙස සමාජගත වීමටනම් නිමිත්තක් තිබිය යුතුය. මියගියවුන්ද, නිදා සිටින්නන්ද, පිලිබඳව අප...

    No contents