උන් මචං පටන් ගන්නේ ආගමික වතාවත් කරලා ජාතික ගී කියල උන්ගේ ඉස්සර ෆොටෝ පෙන්නලා දැන් ෆොටෝස් පෙන්නලා වෙනස කියල ජීවිතේ අංශක 180 කින් වෙනස් උනා කියල prius vessl GP 5 පෙන්නලා අම්මට සිරි කරලා ගන්නේ 71000 පැටවූ ගහල 10M වෙලා සල්ලි නතර නොවී එනවා අපි කරන්න ඕන භාණ්ඩයක් මිලට අරන් කණ්ඩායමට සෙට් වෙලා අපේ...