1. Spetsnaz

    ටොරෙන්ට්.බාගන්න.හැල්ප්>>>>

    utorrent wala nan uba bana torrent eka select karala, pahalin info tab ekata giyama hash kiyala ekak thiyenawa. eka code ekak. ( ex: 65675E8F60C58E95E753ACBE9999B12284F64321) eka uda right click karala copy karaganin. ita passe search karapan eka google eke. ethakota ekata adala trackers url...
  2. Spetsnaz

    බොක්කටම වැදුනා

    me sinduwa kiyanne meke inna kollaamada ban? naththan sampurna video ekama editing parakda?
  3. Spetsnaz

    ටොරෙන්ට්.බාගන්න.හැල්ප්>>>>

    trackers manually add karala baluwe nadda?
  4. Spetsnaz

    Sub Woofer Help

    murcury hondai creative walata wada. creative wala nama thiyenne, issarama lankawe famous une creative nisa. uba gaddi sound dala pennanna kiyapan :)
  5. Spetsnaz

    Child Sex Abuse

    එළ මචන් :)
  6. Spetsnaz

    Mahindata ta sri lanka eken nama yojana ba

    චන්ද වලට කාටවත් වැඩ කරන්නේ නෑ බන්. මොකද උන් අපිට වැඩ කරන් නෑනේ. උන් අපිට කෙලවන එකනේ කරන්නේ :no:
  7. Spetsnaz

    Mahindata ta sri lanka eken nama yojana ba

    නෑ බන් සිරාවට මහින්දට එච්චර කැමති නෑ. වටේ ඉන්න කට්ටියටයි පුතන්ඩියටයි කෝමත් කැමති නෑ. මහින්ද නං මොනා මොනා හරි ලොකු දේවල් ටිකක් කරානේ. වටේ ඉන්න උන් හදා ගත්තේ නැති එක තාමා අවුල. කාට දෙන්ඩ කියලද හිටා ගන්න බෑ මේ චන්දෙදි. උඹ කාටද දෙන්නේ මහින්ද පක්ෂයක් හදන එයි බන්. ඒ ජාතියේ පොර :)
  8. Spetsnaz

    Heta Rata PARLIAMENT wisurunawa

    20ට ඉන්න ගොඩක් කට්ටිය විරුද්ධයි නේද?
  9. Spetsnaz

    Heta Rata PARLIAMENT wisurunawa

    ආතල් එකට නෙවෙයි යකෝ ආරංචියක් ආව. නිව්ස් වලත් තියෙනවා සමහර ඒවගේ. ආතල් එකට මෙවා වගේ ඒවා දාන් නෑ බන් :sorry: http://www.lankanewsweb.today/2015/06/exclusive.html
  10. Spetsnaz

    Mahindata ta sri lanka eken nama yojana ba

    මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නෑ - රාජිත සේනාරත්න හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට නාම යෝජනා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටු රැස්වීමේදී තීරණය කරපු බව රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කියනවා. රාජිත කියන්නේ පැත්ත මාරු කරන්න උපන් හපන් පුද්ගයෙක්. ඉස්සර කළුතර බස්...
  11. Spetsnaz

    ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

    මේ ඉන්නේ රෝහිත නේද?
  12. Spetsnaz

    ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

    1,2,4 ඇරෙන්න අනිත් ඒවා නං ඕකේ තියෙන පිළිවෙලේ ලොකු වෙනසක් වෙන්න ඕනේ. Great Dane? seriously? un pussu wage patta fun jathiyakne ban
  13. Spetsnaz

    Heta Rata PARLIAMENT wisurunawa

    පාර්ලිමන්ට් විසිරපු ගමන් මේක වලි යයි නේ හෝ ගාලා :D මට නං චන්දෙ දෙන්න හිතෙන පක්ෂයක් නෑ. :( තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කාටද දෙන්නේ කියල
  14. Spetsnaz

    Child Sex Abuse

    :):):)
  15. Spetsnaz

    ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්

    හොඳ වැඩක්. හැබැයි ආවට ගියාට යන්න එන්න දෙන්නේ නැතිව හොඳ කොන්ට්‍රෝල් එකකින් වැඩේ කරන්න ඕනේ. එන උන් ඔක්කොම ටික යනවද කියල හැම තිස්සෙම ඇහ ගහන හිටියේ නැත්තන් ඊට පස්සේ ආයේ යුද්ධයක්
  16. Spetsnaz

    Child Sex Abuse

    Elakiri bro :) Appreciate the support!!!
  17. Spetsnaz

    Heta Rata PARLIAMENT wisurunawa

    මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘතියක්.... හෙට මාධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරේ. . . .. . .. . .. . .. . . .. . . . . ඇත්තද කියල නං දන්නේ නෑ. එහෙම කතාවක් තියෙනවා. උඹලටත් ආරංචි උනාද?
  18. Spetsnaz

    Job එකකට යනකොට Degree එකේ GPA එක බලපානවද​

    GPA හොඳට තියෙනවා නං ඒක ගොඩක් හොඳයි. සර්ටිෆිකෙට් එක බලද්දිම පිළිගැනීමක් එනවනේ මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක් කියල. සමහර ජොබ් වලට class ඉල්ලනවා. IT වගේ ෆීල්ඩ් එකක නං GPA නැතත් වැඩ පුළුවන් නං හොඳට හම්බ කරන්න පුළුවන්.

    No contents