ඔව් සර් ලා ළමයි එක්ක යාළු වෙන සීන් ගොඩක් තියෙනවා. ළමයින්ටත් හෙන ලොකුයි සර් කෙනෙක් ලයින් දාද්දි. උන් ළමයිනේ බන්. ළමයින්ව දැනුවත් කරන්න ඕනේ
ඔව් සේග්ස් එඩියුකේෂන් වලට මෙඩිකල් ස්ටියුඩන්ට්ස් ල ගෙනල්ල ස්කූල් ළමයින්ට උගන්වන ප්‍රෝග්‍රෑම් මොනා හරි තිබුන නං හරි. උන් නං ඇඹරෙන්නේ නැතිව හැම දේම හොඳට කියල...