businessinsider මැග්මිමම්ම සයිට් එකක්. මට අමතක උනා එක. මන් කාලයක් එක දිගට ගියා. හැබැයි සමහර දවස් වලට එච්චරම කොලිටි නිව්ස් නෑ. නියුමරිකල් ඇනලයිස්' නිව්ස් වැඩි දවසට එච්චර ආස හිතෙන් නෑ මට.
ඩිග් සිරා කියලා මන් කලිනුත් කිව්වනේ . එළකිරි
quora.com එක සමහර දේවල් සර්ච් කරද්දී ඇවිත් තියෙනවා. හොඳ සයිට්...