මේක නම් පිළිගන්න බැ.... ,
JR , පේමදාස , චන්දිකා , මහින්ද , සිරිසේන , ගෝට මේ කට්ටියගෙන් දැනට ශේත්‍ර ගණනාවක නිවැරදි දැනුමක් සහ වැඩිම දැනුම තියන්නේ අනුරට. ඉංග්‍රීසි කියන්නේ බෂා දැනුම දැනුම පමණක්.
සංසන්දනය කරලා බලන්න JR ගේ කලේ ගැන කියන්න අපි ඉපදිලාවත් නැ.
පේමදාස ගෙන් චන්දිකාට. චන්දිකාගෙන් මහින්දට...