බොරුවට කන්ටේනර් හොරෙන් පැන්නුවා... කන්ටේනර් හොරෙන් පැන්නුවා... කියනවා නමුත් කරුණු කාරණා එක්ක හරියට විස්තර කරන්නේ නැ. උසාවියට ගිහින් විස්තර එක්ක පැමිණිල්ලක් දන්නෙත් නැ. මට හිතන්නේ බොරුවක් කියලා ස්කෑන්ඩ් නෙවියන් රටවල් , සුවිස්ටර්ලන් , හොන්කොන් වගේ රටවල් තමා ලෝකේ හොදටම තියන්නේ ඒවගත් 1%-5% අතර ලොස්...