Game Theoryඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.