🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම අද JKH 5000 සහ NTB අරගත්තා. මොකද අද මම JKH එක මාර දෙයක් දැක්කා JKH මට ලොකු පැහැදීමක් තිබුනේ නැ ගත්තේ මේක දැක්ක ගමන්
    1748597579822.png

    තාම JKH ෆුල්ල් ස්ටඩි කරලා ඉවර නැ බලමු. මට හිතන්නෙම JKH ගාන වැඩි කියල නමුත් මේක නම් මම හිතපු දෙයක් නෙවේ...
    කට්ටිය මොනවද විස්තර දන්නේ "Mrs J Ambani" started to buy JKH...
     
    • Like
    Reactions: Ne@ and batwise

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මම අද JKH 5000 සහ NTB අරගත්තා. මොකද අද මම JKH එක මාර දෙයක් දැක්කා JKH මට ලොකු පැහැදීමක් තිබුනේ නැ ගත්තේ මේක දැක්ක ගමන්
    View attachment 251558

    තාම JKH ෆුල්ල් ස්ටඩි කරලා ඉවර නැ බලමු. මට හිතන්නෙම JKH ගාන වැඩි කියල නමුත් මේක නම් මම හිතපු දෙයක් නෙවේ...
    කට්ටිය මොනවද විස්තර දන්නේ "Mrs J Ambani" started to buy JKH...
    Three Acre farmes tikakuth ganda wei . mokada meya eketh innawa :-D oya uba hithana Ambani nemeyi eya Nita Ambani
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Three Acre farmes tikakuth ganda wei . mokada meya eketh innawa :-D oya uba hithana Ambani nemeyi eya Nita Ambani
    ඔව් ඔව් මචෝ මුකේෂ් අම්බානි නෙවේ "Mrs" තියනවා...:lol::lol:

    "Mrs J Ambani" most likely refers to Nita Ambani, whose full name is Nita Mukesh Ambani. She is a prominent Indian businesswoman and philanthropist, married to Mukesh Ambani, the chairman and managing director of Reliance Industries, one of India's largest conglomerates"

    අහ සිරාවට "Three Acre farmes" වලත් ඉන්නවද let me see

    අහ sorry දැන් උබගේ එක හරියට read කරේ "Mrs J Ambani" most likely refers to Nita Ambani" නේද ?
    ------ Post added on May 30, 2025 at 3:21 PM
     
    oya Nita Ambani nemeyi bn . oya Accounts sambanda Lankawe kenek mama danna widihata. MRS J Ambani
     
    • Like
    Reactions: 24X7

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    oya Nita Ambani nemeyi bn . oya Accounts sambanda Lankawe kenek mama danna widihata. MRS J Ambani
    මට හිතන්නේ උබ කියන එක හරි ... :yes::yes::yes:

    Guys api eka eka company ekata wena wenama threads patan gamuda? in details discussion ekak geniyanna puluwn.
    හොද අදහසක්
    ------ Post added on May 30, 2025 at 3:36 PM
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Guys api eka eka company ekata wena wenama threads patan gamuda? in details discussion ekak geniyanna puluwn.
    ehema thama issara equity check forum eke thibbe. aparade mara knowledge ekak nathi una. eke backup ekak wath nathuwa athi neda bn ?
     
    • Like
    Reactions: batwise

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම අද JKH 5000 සහ NTB අරගත්තා. මොකද අද මම JKH එක මාර දෙයක් දැක්කා JKH මට ලොකු පැහැදීමක් තිබුනේ නැ ගත්තේ මේක දැක්ක ගමන්
    View attachment 251558

    තාම JKH ෆුල්ල් ස්ටඩි කරලා ඉවර නැ බලමු. මට හිතන්නෙම JKH ගාන වැඩි කියල නමුත් මේක නම් මම හිතපු දෙයක් නෙවේ...
    කට්ටිය මොනවද විස්තර දන්නේ "Mrs J Ambani" started to buy JKH...
    kanda mudunenda gaththe?
    Screenshot 2025-05-30 154048.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මම අද JKH 5000 සහ NTB අරගත්තා. මොකද අද මම JKH එක මාර දෙයක් දැක්කා JKH මට ලොකු පැහැදීමක් තිබුනේ නැ ගත්තේ මේක දැක්ක ගමන්
    View attachment 251558

    තාම JKH ෆුල්ල් ස්ටඩි කරලා ඉවර නැ බලමු. මට හිතන්නෙම JKH ගාන වැඩි කියල නමුත් මේක නම් මම හිතපු දෙයක් නෙවේ...
    කට්ටිය මොනවද විස්තර දන්නේ "Mrs J Ambani" started to buy JKH...

    nikamata wage AAF report ekath bala ganan hadala balapanko share eke value eka
     
    hitzy

    Junior member
  • Jan 15, 2024
    35
    46
    18
    එන සතියේ මේක තව වැඩි වෙනවා. දන්නෙ නැති අයට ඊළග IPO එකකට හරි Try කරන්න කියල මේක දාන්නේ.
    CALH.N000

    Screenshot 2025-05-30 173427.png
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    එන සතියේ මේක තව වැඩි වෙනවා. දන්නෙ නැති අයට ඊළග IPO එකකට හරි Try කරන්න කියල මේක දාන්නේ.
    CALH.N000

    View attachment 251567
    HAMA ipo ekak ekkama market ekata en kattiyak innawa. passe eken kotasak digatama market eke business karanawa
     
    hitzy

    Junior member
  • Jan 15, 2024
    35
    46
    18
    මම අද JKH 5000 සහ NTB අරගත්තා. මොකද අද මම JKH එක මාර දෙයක් දැක්කා JKH මට ලොකු පැහැදීමක් තිබුනේ නැ ගත්තේ මේක දැක්ක ගමන්
    View attachment 251558

    තාම JKH ෆුල්ල් ස්ටඩි කරලා ඉවර නැ බලමු. මට හිතන්නෙම JKH ගාන වැඩි කියල නමුත් මේක නම් මම හිතපු දෙයක් නෙවේ...
    කට්ටිය මොනවද විස්තර දන්නේ "Mrs J Ambani" started to buy JKH...
    මේ ඉන්දියාවේ අම්බානි නෙවෙයි. කාලයක් තිස්සේ ලංකාවේ ආයෝජනය කරන අම්බානි පවුල.ලංකාවේ අය
     
    • Like
    Reactions: 24X7

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ ඉන්දියාවේ අම්බානි නෙවෙයි. කාලයක් තිස්සේ ලංකාවේ ආයෝජනය කරන අම්බානි පවුල.ලංකාවේ අය
    thanks මචෝ මට වැරදුනා වෙලාවට @slsal ඉක්මනට රේප්ලය් කරේ thanks @slsal
     
    • Like
    Reactions: slsal