1. 2

    News Alert: ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි! පක්ෂව 151, විරුද්ධව ඡන්ද 01යි! 🥶🥶

    චන්ද්‍රිකා , මහින්ද , රනිල්,ගෝඨාභය , සිරිසේන ලා ඔක්කොම 74+ කට්ටිය... සීයලා , අර්චිලා... දැනටමත් සමහර කට්ටිය කප් එක හෝදලා මැද මැද ඉන්නේ.. මේ game එක අනුරයා හරියට ගොඩ දැම්මොත් දෙවන පාරත් අනිවා ජනාදිපති වෙනවා. දෙවන පාර වියවස්තාව වෙනස් කරනවා ජනාදිපති අහෝසි කරලා අගමැති සහ පාර්ලිමේන්තුවක් අගමැති...
  2. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Bank accounts of board members at hotel properties falling under Softlogic Holdings have been frozen, reports say. The measure is said to have been taken over the non-payment of EPF and ETF funds. Bank accounts of directors at Softlogic hotel properties, frozen
  3. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මට නම් හිතන්නේ ඔය පොඩ් correction වලට හොද value එකක් තියන කොටස් විකුනන එක ලොකු පාඩුවක්. මොකද අහපු ඒ ගානට ගන්න වෙන්නේ නැ. කොටස් පොඩි පමාණයක් ගන්න කට්ටියට නම් පර්ශ්නයක් නැ... අපහු විකුණලා පස්සේ ඒ කොටස් ටිකම මාර්කට් එකෙන් අඩුවට ගන්න දවස් ගානක් කට්ට කන්න වෙනවා ගන්න. overvalued උන ඒවා නම් විකුනන්න...
  4. 2

    ජිනීවාවලදී ශ්‍රී ලංකාවට රටවල් 43ක සහාය ලැබෙයි 😍😍😍

    මෙ පාර ඇත්තටම රටවල් 43 නම අපිට vote කරලද ? නැත්නම් අර ඉස්සර ගොන් පාට් එකක් තිබුනනේ කිසිම vote එකක් දාපු නැති රටවල් අපේ පැත්තේ කියලා මේකත් ඒ වගේද ? රටවල් 43 නම අපිට vote කරල නම් පට්ට සිරා වැඩක් අනුරගේ ආණ්ඩුව වැඩේ ගොඩ දාලා
  5. 2

    මෝඩි පුටින් අතින් අත ගනී.💕

    මෝඩ ට්‍රම්ප් කාරයා අන්තිමට එක එකාට පෙන්නන්න බැරුව හිටිය චීනා සහ ඉන්දියාව ගොඩ දැම්මා. මේකන් ඇමරිකාවට විතරක් කෙළ වෙනවනම් කමක් නැ අහක ඉන්න EU , Ausi , new zealand, japan , canada, South Korea... වගේ රටවල් වලටත් කවද හරි චිනට ඕනේ විදියට නටන්න වෙනවා...
  6. 2

    ජූනි මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,080 දක්වා පහතට

    ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ... ජූලි මාසය අවසානයේදී විදේශ අංශය ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්
  7. 2

    කුඩු හිරු තහනම් කල යුතුද?

    තහනම් කරන එක නම් හොද වැඩක් නෙමේ! බොරු නේව්ස් වලට ටිකක් ලොකු දඩයක් ගැහුවනම් ආණ්ඩුවට ගානක් හොයාගන්න පුළුවන්. පොඩි ගානක් නෙමේ ලොකු ගානක් දවසක සම්පුර්ණ ආදායම වගේ...
  8. 2

    රනිල් කරපු විශේෂ බක්කක් නෑ

    මේ කතාවට නම් 100% හරි. :yes::yes::yes::yes::yes: තව එකක් තියනවා මේ පර්ශ්නයන් ගොඩයන්න ලොකුම කැපකෙරිම කරලා ගොඩ දන්න විශාල මෙහෙයක් කරේ මේ රටේ මිනිස්සු සහ වියාපාරික ප්‍රජාව. ගොඩක් හොද වියපරිකයෝ හිටියා ඕනේ නම් ගේමක් නැතුව වෙනරටකට ගිහින් සැපේ ඉන්න පුළුවන් කම තියන්ද්දී සමහර වියාපාර අමාරුවෙන් කරගෙන ගියා...
  9. 2

    ට්‍රම්ප් මිනීමරු පුටිමා අත්පුඩි ගසා පිළිගනී

    මොනවා උනත් මේකෙදි නම් පුටින් වැඩකරු. ඇමරිකාව පච කරපු සීන් එකක් මට නම් පෙනුනේ. ට්‍රම්ප් ම ගිහින් මහලොකුවට පිළිඅරගෙන ඇමරිකාව පච උන සීන් එකක් තියන්නේ.අපරාදේ මේ ට්‍රම්ප් කාරයා ඇමරිකාවට කෙලවල තමා යන්නේ... ඇමරිකන් මේඩ්යා සත පහකට ගණන් ගත්නේ නැ පුටින්... හිනා වෙලා ඔගොල්ලොනේ මහා ලොකු ජනාදිපති නටවන්නේ මම...
  10. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ODEL එක 3.2B ලොස්ස් එකක් තියනවා සම්පුර්නයන්ම. 2025 Q2 විතරක් 1B ලොස්ස් එකක්. "SOFTLOGIC RETAIL HOLDINGS" එකේ දැන් සම්ප්ර්නයන්ම 98.8 තියනවා! :cool: ඉස්සර රැවටිලා ගත්ත කට්ටිය පුළු පුළුවන් විදියට විකුණලා හිමින් සැරේ...
  11. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේ පොස්ට් එක මුල ඉදලා බලන්න වේලාව තියන විදියට ගොඩක් විස්තර තියනවා ඔය අහපු පර්ශ්නයට!
  12. 2

    මෙ whiskey එක හොදද සුදුකිරිමිතුරනි

    ඕක මම බිලා තියනවා පොඩි Fruity taste එකක් එක්ක බැරල් එකේ රහ ලාවට එනවා. ice හරි සෝඩා එක්ක උනත් බොන්න පුළුවන් Smoky එකත් ගොඩක් අඩුඉ.
  13. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මුගේ බඉලා ටික අමතක කරලා. මේක බලල පොරගේ class එකට නම් යන්න ඕනේ නැ. මේක වැදගත් තොරතුරු ටික ගන්න දැනුමට ඒ තොරතුරු නම් බහුතරරයක් නිවැරදි තොරතුරු...
  14. 2

    ටොබයියන්ගෙ ආතල් දවසකට සීමා වේ. චිචීගේ රොකට් එකේ ඇත්ත කතාව වසන්ත පාර්ලිමේන්තුවේ කියයි.

    එක්කෝ හරනි මේක අනනවා.... නැත්නම් BOI එක ලොකු ලනුවක් දීල. යකෝ මේ වගේ අදායමක් එන්න මේක මාර රොකට් එකක් නේ.... එලාන් මසක් කාරයා දැනගතහොත් ඕක හොයාගෙන එනවා. මසක් කාරයා තමා උඩින්ම හිටියේ එක සැටළිට් එකකින් වැඩිම අදායමක් එන... බැලුවම starlink කැලේ...
  15. 2

    Refined Oil Exports by Country - 2023

    ඉන්දියව සහ චිනේ ශේප් එකේ රුසියාවට ගේම දීල නේද 2021 කලින් මෙහෙම කියලා තමා තියන්නේ https://photius.com/rankings/2021/energy/refined_petroleum_products_exports_2021_0.html
  16. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මට නම් බැංකු තමා තාම undervalue සහ ගත්තත් පාඩුවක් වෙන්නේ නැ කියලා පෙන්නේනේ. 2025 මම ගත්තේ NTB.N ,UCAR.N සහ OSEA.N තව JKH.N ගත්තා බොහොම පොඩි ගානක්....මේක නම් මේ ගානට පාඩු කියල මට හිතන්නේ... මේකේ JKH සහ NTB ගැන හොද විස්තරයක් තියනවා. මට නම් JKH දැන් ගොඩක් මිල වැඩි... BYD වල tax එක ගෙවන්න උනොත්...

    No contents