🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Mama tikak Alan inawa
    යන විදිහ බලල 110න් හලලා ආය ගන්න බැලුවේ බන් .

    Softlogic 83+ තව නගී ද ? හලන්න බැලුවේ . 60 ගණන් වලට ගත්තේ . ෂෙයාර් එකට 20+ ලාබයක් තියෙනවා .
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    යන විදිහ බලල 110න් හලලා ආය ගන්න බැලුවේ බන් .

    Softlogic 83+ තව නගී ද ? හලන්න බැලුවේ . 60 ගණන් වලට ගත්තේ . ෂෙයාර් එකට 20+ ලාබයක් තියෙනවා .
    Ehanam halala balanna ,Softlogic ithin podi m——-n wage
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    cash balance eka trading account ekema hold karagena profit ekatama add wewi update karanna kiyala order eke denna fill karana cds-form eka mokadda?
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    odel report dakkada, hena loss 1k tibba.
    උන්ගේ retail පැත්ත බලන්නේ වත් නෑ බන් . මන් කිව්වේ උන්ගේ ඉන්සුරන්ස් එක ගැන බන් , එකේ reports හොදයි බන් . 4.5 ඉන්ටරීම් dividend එකකුත් announce කරලා තිබ්බ අද .
     
    • Like
    Reactions: batwise

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    pkme within 2 weeks 100 gahanawa
    1000 KCAB within this year dan harida
    spot on hari neda prediction eka. ada 106 . oka mama kiyana welaweth dannawa dawse 2.3 kin 100 gahanawa kiyala. namuth challenge karapu nisa thama margin off safty ekak aran 2 weeks kiwwe. apith bn mewa purudu wenda nemeyi karanne. ahapu ekata kiwwe:-):-)

    Mama tikak Alan inawa
    me too machan
    ------ Post added on Aug 13, 2025 at 9:07 PM
     
    • Like
    Reactions: 24X7

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Newly joined in share market. Can anyone send me some valuable companies to analyze for buy shares?
    මේ පොස්ට් එක මුල ඉදලා බලන්න වේලාව තියන විදියට ගොඩක් විස්තර තියනවා ඔය අහපු පර්ශ්නයට!
     
    • Like
    Reactions: Mahanaga and slsal