►►Gmail එකෙන් Free SMS යවමුද....? ◄◄
සාදරයෙන් පිළිගන්නවා හැමෝම මගේ හතරවෙනි ත්රෙඩ් එකට :nerd:.එලකිරියේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි කියලා මම හිතනවා.:cool:වෙන අයගේ ත්රෙඩ් බලලා යමක් ඉගන ගන්නවට වඩා මම දන්නදේත් ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න එක හොඳ වැඩක් කියලා හිතනවා:).
එහෙනම්...