►►Free SMS යවමුද....?◄◄

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
►►Gmail එකෙන් Free SMS යවමුද....? ◄◄

සාදරයෙන් පිළිගන්නවා හැමෝම මගේ හතරවෙනි ත්‍රෙඩ් එකට :nerd:.එලකිරියේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියලා මම හිතනවා.:cool:වෙන අයගේ ත්‍රෙඩ් බලලා යමක් ඉගන ගන්නවට වඩා මම දන්නදේත් ඕගොල්ලෝ එක්ක ‍බෙදා ගන්න එක හොඳ වැඩක් කියලා හිතනවා:).

එහෙනම් වැඩි කතා ඕනේ නෑ ‍මොකද්ද වැඩේ කියලා කෙලින්ම කියන්නම්කෝ:D.Google කොම්පැනිය අළුත් feature එකක් හඳුන්වා දීලා තියනවා ‍Gmail වලින් Free SMS යවන්න:yes::yes:.ඉතින් මේකෙන් ඕනම රටක‍ phone එකකට Free SMS යවන්න පුළුවන්.(ලංකාවටත් වලංගුයි :D)
දැන්ඉතින් කට්ටිය හිතනවා ඇති දෙන්නම් SMS කනපැලෙන්න කියලා:lol:.හැබැයි ඉතින් එකම අවුල මේකේ limit එකක් තියනවා.:dull::dull:SMS credit කියලා තමයි තියෙන්නේ.දවසට credit 50 ලැබෙනවා.

මේ තියෙන්නේ SMS කොරන හැටි:D

gmail-free-sms.jpg


gmailsms.png


දැන්ඉතින් එහෙනම් කට්ටිය වැඩ පටන් ගමු:lol::lol:

සැලකිය යුතුයි:D

මේගැන දන්න කට්ටිය ඉන්නවනම් සොරි වෙන්න ඕනේ:sorry::sorry:
Re post නම් එත් සොරි වෙන්න ඕනේ
:sorry:
නැත්නම් ඒත් සොරි‍ වෙන්න ඕනේ:lol:;);)




 
Last edited: