මචන්ස්ලා මගේ යාළුවෙක්ගේ BlackBerry 9300 ෆෝන් එකක් තියනවා:yes:.(http://www.gsmarena.com/blackberry_curve_3g_9300-3422.php) ඒක දැන් ලොක් වෙලා තියෙන්නේ:baffled:.country lock එක:D ඒක unlock කරන්න විදියක් තියනවනම් කියනවද? ඒකේ ගහන්න පුළුවන් code දහයම ට්‍රයි කරලා:lol:.කඩේට දුන්නම කියලා තියෙන්නේ එකට...