සියළු රජයේ ආයතන ආපනශාලාවලින් හලාල් ඉවතට
සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා...