1. Phonemy

    Baseus Offer 😍

    https://wa.me/channel/0029Va5fqezKLaHqX3oofQ3U
  2. Phonemy

    Baseus Offer 😍

    මමත් අන්තිම තත්පරේ දැම්මේ බං, ඕක ඊයේ රෑ whatsapp group වල share උනා, සමහර උන් account දෙක තුනකින් oders දාලා
  3. Phonemy

    Baseus Offer 😍

    8000 ගානක oder එකක් දැම්මා, charger,mouse, handree, ear bud, changing cable එහෙම, ඕකුන්ගේ store එක sure නෑ, පස්සේ syatem error කියලා cancel කරනවා ඒ නිසා cash on delivery දැම්මේ
  4. Phonemy

    ඉස්සර ITN එකේ ගියපු Ralic Hunter මතකද

    ඇමසන් සීරිස් එක YouTube එකේ වත් නැද්ද , ඒක මරු
  5. Phonemy

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    අඩෝ සිරාවටම😍 එහෙම උනොත් තමා රෙදි ගැලවෙන්නේ 🤣🤣 ------ Post added on 1765209463
  6. Phonemy

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    අද news වල ඉදිද සෙට් එක😁
  7. Phonemy

    YouTube අඩුවට 🫠

    5k neweida, 6k puluwnda
  8. Phonemy

    උමං ගංගාව

    මාතලෙන් පස්සේ රේල් පාර හදලා නැත්තෙත් මේ කේස් එක නිසා කියනවා, අපිට train නෑ
  9. Phonemy

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    machn mage eka aulk nani, me magulata slip eka amunaganna ba
  10. Phonemy

    උමං ගංගාව

    උල්පත් ගොඩක් තියෙන පැත්තක්, @saradiyel_uk ප්‍රාන්තේ නම දාලා තියෙනවා😁
  11. Phonemy

    උමං ගංගාව

    ඔව් බං , මෙහේ ළඟ ගෙවල් වල දැන් අලුතින් උල්පත් ඇවිත් තියෙනවා, current නැති දවස් වල ඒවට බට සෙට් කරන් නෑවේ එහෙම අපි. දවසක මේ පැත්තම හොක් ගාල යනවා ඉතින්,
  12. Phonemy

    හොඳ Power bank එකක්

    ai machn
  13. Phonemy

    හොඳ Power bank එකක්

    power bank ek full charge wenna kochchara welawak ynwd machn oke rated capacity eka 40000mah kiwwa simplytek eken
  14. Phonemy

    හොඳ Power bank එකක්

    phone eka mah kiyd machn

    No contents