ඉස්සරහ cover වෙලා තියෙන හම ඔක්කොම කපළම අයින් කරන එක තමා කරන්නේ, පොඩි කාලේ නිසා මේ තරම් අමාරු නැතුව ඇති කියලා හිතෙනවා, උන් එහෙම කරන්නේ පිරිසිදු සීන් එකකට කියලා තමා කියන්නේ. මටත් උනේ infect එකක්නි. මන් බැලුව doctor කිව්වෙත් මේ වගේ ඒවා හැදුණු මුස්ලිම් අය එයාට සෙට් wealama නෑ කියලා