1. Phonemy

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    කිරිය ගැන දෙරණන් දැම්මොත් මාට්ටු 🫢
  2. Phonemy

    හොඳ Power bank එකක්

    oder karapu site eka mokakda machn thanx machn idea ekata, nitharama power bank eken charge karan na machn me daws wala current eka sure na, dawsk dekak nathi unoth kiyala thama mah wadi ekak baluwe danata use karanne eka machn
  3. Phonemy

    හොඳ Power bank එකක්

    machn oya power bank eka use karana device monwada,phone eke mah kiyada, ki sarayak puluwanid chg karanna
  4. Phonemy

    හොඳ Power bank එකක්

    හරියටම මතක නැ බං, 2019 හරි 2020 වගේ ugreen eke PD chager ekak baluwa eke 20000mah, eka madi wage machn, 5000mah phone dekak tiyenwa, lap ekanm charge karan na 5000mah phone dekak tiyenwa, dekama past changing support(67w/22w), dawasata deparak change karanawa, 10000 - 15000 wage budget eka...
  5. Phonemy

    හොඳ Power bank එකක්

    මුල් කාලේ රු. 3400 ගත්තේ මන් ඒක, දැන් චාජ් එක තියෙන්නේ නෑ.
  6. Phonemy

    හොඳ Power bank එකක්

    thanx machn ඔව් බං size ekanm වැඩි, මන් ගොඩක්ම බැලුවේ දවස් 4ක් 5ක් current එක නැති උනොත් use කරන්න පුළුවන් එකක් redmi 20000mah එකක් තියෙන්නේ ඒක දැන් 5000mah battery එක, එක සැරයක් චාජ් කරාම ඉවරයි දවස් ගානක් current එක නැති උනොත් use කරන්න මේක තමා තියෙන්නේ මචං, මේකේ බැටරි එක aul දැන්, 5000mah...
  7. Phonemy

    හොඳ Power bank එකක්

    Aspor A319 22.5W 50000mah මේ power bank එක හොඳද, පාවිච්චි කරන අය ඉන්නවද https://ibb.co/3Y4zWBtg
  8. Phonemy

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    mn Whatsapp group ekakin family plan ekkt set wela inne maseta 350 i,
  9. Phonemy

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    හොඳ අදහසක්, පුලුවන් විදිහට උදව්වක් දෙන්නම්
  10. Phonemy

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    dn nm adui machna, dn ithin touch weddi tiyena amaruwa thma tiyenne
  11. Phonemy

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    ada thama dawas 5 kin current eka awe, me sarenm marana baya danuna hodatama
  12. Phonemy

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    හොඳටම වහිනවා, හුලගත් දැන් වැඩි, දැන් නම් බය හිතෙනවා මාතලේ
  13. Phonemy

    කොන කැපුවා 🫢

    ඒක ගන්න යන්න බෑ තාම 😂😂
  14. Phonemy

    කොන කැපුවා 🫢

    මුලින් තිබුණට වඩා නම් දැන් shape
  15. Phonemy

    Health Insurance price

    දානවනම් අවුරුදු 60 විතර වෙනකල් දාගන්න ඕනි, ඔයා අවුරුදු 50 විතර වෙනකල් විතරක් දැම්මොත් එතනින් එහාට අය එකක් දාගන්න බෑ ලොකු premium එකක් ගෙවන්න වෙනවා, කොහාමත් අවුරුදු 50න් පස්සේ ලෙඩ වෙනවා වැඩි

    No contents