1. Jaaha

    රජයට මල් මිටක්‌ - සභ්‍ය සයිට් මින් පස්සේ නැහැ.

    අසහනකරයෝ, රේපිස්ට්ලා, නොසිතූ ලෙස වැඩි වීමට නියමිතයි! :D
  2. Jaaha

    pistachio සහ රට ඉඳලා එන කෙනෙක්

    Mac Mart එකේ 100g - LKR 450/=
  3. Jaaha

    මිටි කොල්ලො

    "Short buggers are the biggest rascals" කියල කියනවනෙ!
  4. Jaaha

    පිටරට_සුවන්ද

    ඒ එහෙ පඩ ගඳ බං!
  5. Jaaha

    Manjula Kumari in a Bikini

    මූ ෆොටෝ එක අරං තියෙන්නෙ මෙහෙම...
  6. Jaaha

    රිශාද් බදුර්දීන් ගෙදර වුනු දේ - ඇත්ත කතාව

    සජිත්ලා අනුරලා රාජපක්ෂලා නොදැන හිටිය කියලා පොඩි කෙල්ලෙක් වැඩ කරනවා රිසාද්ගේ ගෙදර ? අනතුර වෙනකම්න ඔක්කොම හා හූවක් කිව්වේ නෑ. සජිත් නම් තාම කටක් ඇරියේ නෑ. රාජපක්ෂලත් දැක්කේ නෑ කට අරිනව. :D :D :D
  7. Jaaha

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    කට්ටියක් බැසිල් ආවට පස්සෙ Effectiveness එක වැඩි උනා කියනවා. කොහොමද දන්නෙ නැහැ හැබැයි. Master Mind එකක් කියනවනෙ! Super Basil Thread: https://elakiri.com/threads/super-basil.1998800/#post-26652580
  8. Jaaha

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    ඕනෑම ප්‍රශ්නෙකට තත්පර ගානේන් උත්තර. සැ.යු. - දේශපාලන ප්‍රශ්න හෝ විචාරත්මක සඳහා මිලි තත්පර 0.001න් උත්ත‍ර!!! ජය!!!
  9. Jaaha

    මේ ෆිල්ම් එක හොයල දියල්ල?

    උඹ හරි මචං, මං තමයි වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ. මේ කියන්නෙ ඉතිහාස කතාව තමයි. මං මුල ටික හරියට බලල නැහැ.
  10. Jaaha

    මේ ෆිල්ම් එක හොයල දියල්ල?

    Conjuring 1st eka newei ban. මේකෙ මූ කියන්නෙ වෙන සීන් එකක්. මං ඕක බලල තියෙනව.
  11. Jaaha

    මේ ෆිල්ම් එක හොයල දියල්ල?

    මචංල, මූ මේ කියන්නෙ The Nun (2018) ෆිල්ම් ගැන නෙවෙයි නේද?, මූ මේ කියන ෆිල්ම් එක මොකද්ද කියපල්ලකො?
  12. Jaaha

    කෙල්ලව නවන නැවිල්ල

    මූත් අපචාර සීන් එකකට යයි වගේ. මෙහෙම එහෙන් මෙහෙන් අල්ල අල්ල පුරුදු කරනවද බං කෙල්ලන්ට කොල්ලෙක්!
  13. Jaaha

    ලංකාවේ copy right free images

    ඇත්තටම හොඳ වැඩක්!
  14. Jaaha

    Super Basil

    :D
  15. Jaaha

    Super Basil

    බලාගෙන යද්දි බං බැසිල් කියන්නෙ Captain Marvel ටත් වඩා සුපිරි චරිතයක්නෙ. කොවිඩ් වසංගතයට විසඳුමත් මෙයා ළඟලු තියෙන්නෙ තෙල් ප්‍රශ්නෙට විසදුමත් මෙයා ළඟලු තියෙන්නෙ ආර්තිකය ගොඩ ගන්න එකට ප්ලෑන් එකත් මෙයා ළඟලු තියෙන්නෙ ඩොලරයේ අගයත් ස්ථාවරව පවත්වාගෙන යන්නත් මෙයාට විතරලු පුළුවන් Genius, Master mind එකක්ලු...
  16. Jaaha

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    ඔය ගොන් ආතල් එකෙන් ඌටම තමයි පරක්කු වෙන්නෙ. උන් නම් ඉඳගෙන ගණන් කරයි. අපේ එවුන් එතනත් හිටගෙන ඉඳල පජාත වෙලා එන එක තමයි වෙන්නෙ.
  17. Jaaha

    Linkedin eke lankawe kello

    Linkedin කියන්නෙ Professional Career Platform එකක් බං. ඒකෙ ඔය ආතල් දෙන උන් නැහැ. හිටියත් උන් එකේ රැපෝ එකක් බිල්ඩ් කරන් ඉන්නෙ. එක එකාට චාටර් වෙන්න යන්නෙ නැහැ.
  18. Jaaha

    Google Ads Help?

    මචංල, දන්නවනම් පොඩ්ඩක් කියලපල්ලකො Google Ads කොහොමද Site Reaching Event එකේදි හරි, Button Click Event එකේදි View වෙන්න සෙට් කරන්නෙ? මං ගොඩාක් සයිට් වල දැකල තියෙනව එහෙම තියෙනව.
  19. Jaaha

    15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

    මේ රටේ වෙන අනිත් වැරදිත් මේ වගේ හෙව්වනම් නම් කොච්චර හොඳද බං. හැමදේම සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි.
  20. Jaaha

    15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

    Condom ගත්ත ෆාමසියෙ එකාවත් දායි හෙට අනිද්දට!

    No contents