Google Ads Help?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංල, දන්නවනම් පොඩ්ඩක් කියලපල්ලකො Google Ads කොහොමද Site Reaching Event එකේදි හරි, Button Click Event එකේදි View වෙන්න සෙට් කරන්නෙ?
    මං ගොඩාක් සයිට් වල දැකල තියෙනව එහෙම තියෙනව.