මහණ නොවී වනගත වෙන්න හිතුව
මේ හැම දේම අත ඇරලා (මහණ නොවී) ගිහියෙක් විදිහට, භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න හිතෙන එක ගොන් කමක්ද? මේක මගෙ හිතේ ලොකු කාලයක ඉඳං තියෙන දෙයක්. මුල්ම පියවර විදිහට ලබන මාසෙ මම සතියක කාලයක් භාවනා කරන්න මධ්‍යස්ථානගත වෙන්න සූදානම් වෙනවා. මගේ අදහස වැඩේ සාර්ථක බවක් පෙණුනොත් එහෙම්ම...