මේකගේ කොහෙද බං මනුස්සකමක්, දෙමල ලේ ම ඉල්ලන්නේ.

ජාතකේ වැරැද්ද බන් ,,,
පරම්පරාවෙන් එන පුරුදු නවත්තගන්න බැහැ නේ ......

මිනිස්සුන්ව ගොනාට අන්දන රාජකීය ගොට්ටෙක්
එතකොට ඔයා කියන්නේ රනිල් මහත්තයයි වික්‍රමබාහු මහත්තයයි එක්ක ආණ්ඩුව පෙරළා රට සුඛිත මුදිත කිරීම සඳහා ගිහින් විපක්ෂයේ සිටගත යුතුයි කියලද ?![]()
