1. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    සේනාසන පූජාවේ ආනිශංස - විෂෙන් ආරක්ෂා වීම අවි ආයුධවලින් ආරක්ෂා වීම දියෙන් ආරක්ෂා වීම කලට වැසි ලැබීම දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම නො අඩුව සියලු සැප සම්පත් ලැබීම ගත්තේ මෙතැනින් http://www.elakiri.com/forum/showthread.php?t=1536210 හැමෝටම බලන්ඩ බම්ප් එකක් දාල යන්ඩ Rep අවශය නොවේ
  2. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    සේනාසන පූජාවේ ආනිශංස - විෂෙන් ආරක්ෂා වීම අවි ආයුධවලින් ආරක්ෂා වීම දියෙන් ආරක්ෂා වීම කලට වැසි ලැබීම දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම නො අඩුව සියලු සැප සම්පත් ලැබීම ගත්තේ මෙතැනින් http://www.elakiri.com/forum/showthread.php?t=1536210
  3. MANUKB2001

    මම රු.20000 ක් දුන්නොත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1714800 උබට සල්ලි වැඩිනම් මේකට පුජා කරන්ඩ ගොඩක් පිං
  4. MANUKB2001

    අලුත් අවුරුද්ද ලබල කට්ටිය දැන් මොකද කරන්&#350

    අලුත් අවුරුද්ද ලබල කට්ටිය දැන් මොකද කරන්&#350 මමනං ඔන් වයිපරේ හදල දුන්න මුං කිරිබතුයි උම්බලකඩ තෙල් දාල දුන්න එක කාල , ඉගුරු තේ එකකුත් බිලා බඩ උස්සගන්ඩ බැරුව ඇඳේ ඉන්නවා . එළකිරියෝ ටික මොකද කරන්නේ කියල කිවනන් හිටන් :lol::lol::baffled:
  5. MANUKB2001

    Help : Australia tour

    oka machan kalen kalata wenaswenawa aus embassy yanda gihilla ahanda.dan nithi tikak thadi kiala kiyanwa .hariyata danne na than than wala gihin cha wend epa
  6. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    25/12/2015 දිනයේ මුදල් transfer කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින් ස්වාමින්වහන්සේ විසින් ආධාර කරනලද සියලුම පින්වතුන් වෙත පුණ්‍යානුමෝදනා කරන ලදී. ඔබ සියලුදෙනාගේ කුසල් සිත් වැඩිදියුණු වේවා යයි මම පතමි . :yes::yes::yes::yes:
  7. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    25/12/2015 දිනයේ මුදල් transfer කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින් ස්වාමින්වහන්සේ විසින් ආධාර කරනලද සියලුම පින්වතුන් වෙත පුණ්‍යානුමෝදනා කරන ලදී. ඔබ සියලුදෙනාගේ කුසල් සිත් වැඩිදියුණු වේවා යයි මම පතමි .
  8. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    ඊයේ දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
  9. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    ඊයේ දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
  10. MANUKB2001

    පරමාර්ත ධර්ම 82 වඩා තිබෙද?

    paramartha darma 82 wada thiyanwa eth apita awashaya 82 kak gana witharai budurajanan wahanse deshana karala thiyenne
  11. MANUKB2001

    පරමාර්ත ධර්ම 82 වඩා තිබෙද?

    https://www.youtube.com/watch?v=nlhmZcIEoiw ahapan
  12. MANUKB2001

    Outlander or Xtrail

    oya ekak wath nemei 2015 Rav4. 2.0 L or 2.5 L
  13. MANUKB2001

    නිවැරදි සාංගික දාන

    නිවැරදි සාංගික දාන නිවැරදි සාංගික දාන සහ පුද්ගල දාන අතර වෙනස .දානයක් දීමේදී අප අතින් සිදුවන වැරදි . මාතර මහින්ද හිමි;) https://www.youtube.com/watch?v=iom3MizI9yk
  14. MANUKB2001

    Ford Laser and Ford Mondeo

    charade diesal nam ganda epa.leda godak.engin eka hadanawata wada wedak na.habai putho full tank gahapuwahama lankawa wate giyahaki.ford wage wahana gannawata wada japan wahanayak ganinban.owage parts hoyanda giyahama pana yai. charade eke seat thama awul nathnam ganak na,hoda seat set ekakui...
  15. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    මම Facebook පාවිච්චියක් නැ මචන්ලා කාටහරි පුලුවන්නම් මේක Share කරන්ඩ Fb එකේ ගොඩක් පිං
  16. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    මම Facebook පාවිච්චියක් නැ මචන්ලා කාටහරි පුලුවන්නම් මේක Share කරන්ඩ Fb එකේ ගොඩක් පිං
  17. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    අද දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්

    No contents