1. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    අද දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
  2. MANUKB2001

    මෙහෙමත් සත්තුවත්තක්

    ලොකු වෙනසක් නැනේ අපේ පාර්ලිමේන්තුව ඔය වගේනේ ,වෙනසකට තියෙන්නේ මුන් තිරිසන්නු අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නු
  3. MANUKB2001

    ඔන්න මමත් ගියපු තැන්වල පින්තුර ටිකක් දාන&#3520

    ඔන්න මමත් ගියපු තැන්වල පින්තුර ටිකක් දාන&#3520 ගොඩක් පින්තුර ගත්තේ Nikon D 3300 Melbourne ටියුලිප් මල් ප්‍රදර්ශනේ 2015 Singapore මරීනා බේ එක ගාව මොන රටට ගියත් අපේ රට තරන් සුන්දර රටක් තවනැ, එත් අපිට එකේ අගේ නැ
  4. MANUKB2001

    ඔන්න මමත් ගියපු තැන්වල පින්තුර ටිකක් දාන&#3520

    ඔන්න මමත් ගියපු තැන්වල පින්තුර ටිකක් දාන&#3520 ගොඩක් පින්තුර ගත්තේ Nikon D 3300 Melbourne ටියුලිප් මල් ප්‍රදර්ශනේ 2015 Singapore මරීනා බේ එක ගාව http://2.bp.blogspot.com/-HzjqA_S96DY/VhohXb6SuWI/AAAAAAAAAPo/JDLnMm2i7Fc/s320/DSC_0033.JPG මොන රටට ගියත් අපේ රට තරන් සුන්දර රටක්...
  5. MANUKB2001

    Need help to rescue Buddhism

    උබල දන්න organisation funding for Buddhism මොනවහරි තියනවනම් හොයල දෙන්ඩ.ගමක පන්සලක ධාතු මන්දිරයක් හා දහම්පාසල් ගොඩනැගිල්ලක් හදන්ඩ ලොකු උදව්වක්
  6. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    හිතන්නට යමක් මේ පන්සලේ තියෙන්නේ ආවාසගෙයි බෝධියයි විතරයි ,චෛත්‍යක්වත් මේ පන්සලට නෑ .උබලා දවසකට බොන අරක්කු ටිකක සල්ලි, සිගරට් එකක සල්ලි හරි කමක් නැ පුලුවන්නම් මේ වැඩේට පුජා කරපල්ලා,බෞද්ධ අපිට උදවු කරන්ඩ ඉන්නේ අපි විතරයි .මුස්ලිම්,කතෝලික ආගම්වලට Ngo සල්ලි හරි අරාබි තෙල් සල්ලි හරි තියනව .අපි...
  7. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ මචන්ලා මම දන්න දුප්පත් පන්සලක ධාතු මන්දිරයක් හදන්ඩ ආධාරයක් බලාපොරොත්තුවෙනවා.COST එක ලක්ෂ 14 යනව.Foundation එක දාල තියෙන්නේ . මේ වනවිට ධාතුන්වහන්සේලා දෙනමක් පන්සලට ලැබිලා තියනවා. මිනිස්සු විදිහට අපි ජිවත්වෙලා ඉන්න කාලේ යන තැනකට පාර හදාගන්නවා මිසක් මළාට...
  8. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    මචන් උබ මුල්‍ය අධාර කරනවානම් මම හාමුදුරුවන්ගේ ගිණුම් අංකය දාල තියනව . සම්පත් බැංකුව 110854990116. ද්‍රව්‍ය ආධාර : ශ්‍රී මැණික් බෝධි විහාරය ,වීරකොඩියාන,රත්මල් අගාර . ලොකු හාමුදුරුවන්ගේ දු .ක :077-8079800
  9. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    මේ තියෙන්නේ ධාතුන් වහන්සේලා දෙනම .
  10. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    http://3.bp.blogspot.com/-w3_gJSSRloQ/VmeUBg2xTNI/AAAAAAAAAVo/tO892Edp-Ck/s1600/3.jpg
  11. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    මේ ඉන්නේ පන්සලේ ලොකු හාමුදුරුවෝ
  12. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    http://2.bp.blogspot.com/-06sLWMBnq7U/VmeTvI-WlcI/AAAAAAAAAVY/BGtbFui7Rm0/s1600/1%2B%25282%2529.jpg
  13. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ මචන්ලා මම දන්න දුප්පත් පන්සලක ධාතු මන්දිරයක් හදන්ඩ ආධාරයක් බලාපොරොත්තුවෙනවා.COST එක ලක්ෂ 14 යනව.Foundation එක දාල තියෙන්නේ . මේ වනවිට ධාතුන්වහන්සේලා දෙනමක් පන්සලට ලැබිලා තියනවා. මිනිස්සු විදිහට අපි ජිවත්වෙලා ඉන්න කාලේ යන තැනකට පාර හදාගන්නවා මිසක්...

    No contents