1. MANUKB2001

    රට ඉදන් එද්දී අරන් එන්න .....

    Dubai හරහා එනවනම් Harman Kardon brand එකෙන් මොනවා හරි ගෙන්න ගන්ඩ :):):):):):)
  2. MANUKB2001

    ලපේ_කියන_කතා…

    එතකොට පුකේ ලපේ ගැන මොකද කියන්නේ :baffled:
  3. MANUKB2001

    අම්මටසිරි වෙන BOXING හිනාකාලා මැරෙනවා

    ජෝන් සීනාට අර කොන්ඩ කාරයා දැම්මොත් ජෝනා දුවනවා පන එපා කියල.එකේ ආයේ දෙකක් නැ
  4. MANUKB2001

    ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කි&#3514

    එහෙ තියනව දුප්පත් පොඩි ඉස්කෝලයක්.5 වසරට විතරයි මතක විදිහට පන්ති තිබ්බේ .පුලුවන්නම් ඒ ඉස්කෝලේ contact කරන විදිහක් හොයලදෙන්ඩ.
  5. MANUKB2001

    ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කි&#3514

    එහෙ තියනව පොඩි ඉස්කෝලයක්.5 වසරට විතරයි මතක විදිහට පන්ති තිබ්බේ .පුලුවන්නම් ඒ ඉස්කෝලේ contact කරන විදිහක් හොයලදෙන්ඩ
  6. MANUKB2001

    ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කි&#3514

    ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කි&#3514 ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කියන කවුරුහරි ඉන්නවද?:oo::baffled:
  7. MANUKB2001

    ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කි&#3514

    ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කි&#3514 ආණමඩුවේ කොතලකෙමියාව කියන ගම ගැන දන්නා කියන කවුරුහරි ඉන්නවද?:oo:
  8. MANUKB2001

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    අනිවා මමත් පොත් ටිකක් දෙන්නම් මට එන්ඩ වෙන්නේ නැ .address එක දෙන්ඩ පොත් ටිකක් ලැබෙන්ඩ සලස්වන්නම්.ස්කෝලයක් ඕනනම් කියන්ඩ අති දුෂ්කර පාසැලකුත් කියන්නම් ගිහිල්ල බලන්ඩ බොහොම පිං වැඩක් :yes::yes::yes::yes:
  9. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    12/02/16 දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
  10. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    12/02/16 දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
  11. MANUKB2001

    වල් ඌරු

    http://www.therural.co.nz/hunting-and-fishing/storing-meat-in-a-survival-situation මොන මසක් උනත් දුමේ දල ගත්තහම රසයි Red meat විශේෂයෙන්ම , මුවමස් දුමේදා වේලා stew දාපුවහම සුපිරි ඒ වගේම කරියත් සුපිරි ඇත්තෝ කති බොති සුකති නැත්තෝ ඩේඟති :') :lol: රස දන්නෝ රසය සොයති . අනිත් අය ඔය බිත්තරයක්...
  12. MANUKB2001

    Salon for Men

  13. MANUKB2001

    Salon for Men

    ඔය එකක්වත් නෙමෙයි කපපන් නැබිලි කට් ලේසි පහසු බාබර්ට කල්පනා කරන්ඩ දෙයක් නැ ටක් ටික් ටුක් ඉවරයි :P
  14. MANUKB2001

    ලංකාවේ මේවගේ වාහන තාම තියනවද ? කීයක් වෙනවද ?

    මචෝ උබට ෆොටෝ ටික හම්බවුනාද ? :oo:
  15. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.මහා පුණ

    ඉදිකෙරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල හැමෝටම බලන්ඩ බම්ප් එකක් දාල යන්ඩ Rep අවශය නොවේ:D
  16. MANUKB2001

    එළකිරි Melbourne Set එක එකතු වෙයල්ලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1715003 ඉදිකෙරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල :D
  17. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත මහා පුණ

    ඉදිකෙරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල

    No contents