1. C

    බැන්කුවෙන් සල්ලි ගන්න ලයිසන් එකෙන් පුලු&#3520

    බැන්කුවෙන් සල්ලි ගන්න ලයිසන් එකෙන් පුලු&#3520 මගෙ ඩෙබිට් කාර්ඩ් එක නැතිවෙලා අලුත් කාර්ඩ් එකක් හදන්න ඕනෙ.. බැන්ක් එකට ගිහින්. මගෙ ලග දැන් අයිඩි කාර්ඩ් එක නෑ ඩ්‍රයිවින් ලයිසන් එක විතරයි තියෙන්නේ ඒකෙන් පුලුවන් වෙයිද වැඩෙ කරන්න
  2. C

    Milco-Highland Online Sales

    කවදාවත් වෙන්නෙ නෑ එක නම්..:yes:.
  3. C

    Corona Vacation

    මේ අවුරුද්දේ ම තියෙයි. මේක ඉවර වෙන එකක් නෙවෙ
  4. C

    හොද මාස්ක් මොනවද

    හොද මාස්ක් මොනවද N95 එකට වඩා පහලින් ඉන්න හොද ම මස්ක් එක මොකද්ද
  5. C

    🎮 Curfew Games 🎮

    Coc
  6. C

    Milco-Highland Online Sales

    ක්‍රෙඩිට් කාඩ් විතරයි ද
  7. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    pension ID අපිට නෑ, වාර්ෂික ව එන slip එක තියෙන්නේ . කෝකටත් හෙට ග්‍රාමසේවක ට කෝල් කරලා අහන්න ඕනෙ
  8. C

    Easy Bill Payment

    අර 10,000 ගන්න නේද video එක හැදුවෙ:P
  9. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    අපෙ කොලෙ නම් ගහලා තියෙන්නේ අප්‍රේල් 6 කියලා , උබලා කොහොමද :oo:
  10. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    පෙන්ශන් රිසිප්ට් එකක් එනව හැම අවුරුද්දේ ම ජනවාරි , ඒක තමයි අපිටත් තියෙන්නේ
  11. C

    Kanna salli na

    දැන් නීති වැඩි බන් , කුඩුවට තමයි යන්න වෙන්නෙ :(
  12. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    Pension ID නෑනෙ අපිට , ඒ කොලෙ තමයි ගෙනියන්න වෙන්නෙ එහෙනම් :oo:
  13. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    පෙන්ශන් කොලෙ කිව්වෙ මොකද්ද මචන් , අර හැම අඅවුරුද්දේ ම මුල ගෙදර ට එවන කොලෙද
  14. C

    Delivery Services during Curfew in Sri Lanka

    වටිනවා
  15. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    බස් නැතිව කොහොමද මිනිස්සු තනියම යන්නෙ,
  16. C

    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    Thawa kenek ekka yanna puluwan da, පැන්ශන් ගන්න කෙනා එක්ක
  17. C

    Call and order from your local Cargills

    Link ekak dannako machan
  18. C

    ආහාර රැගෙන එන වාහන ඔබේ නිවසට ආවාද?

    දැනුත් ආවා එලවලු ලොරියක්
  19. C

    Call and order from your local Cargills

    Debit card eken pay karanna puluwan da

    No contents