පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Pension ID නෑනෙ අපිට , ඒ කොලෙ තමයි ගෙනියන්න වෙන්නෙ එහෙනම් :oo:

    pension ගන්න කෙනෙක් කියල තහවුරු වෙන මොනවහරි ලියවිල්ලක් ගෙදර ඇතිනෙ මචන්.. ඒක අරගෙන යන්න..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    පෙන්ෂන් කොලයක් කියන්නේ මාසෙට වතාවක් එන එකනේ. ඒ කොලේ ඉතින් මේ මාසේ ආවේ නෑනේ. වෙන මාසවලත් යලට මහට වගේනේ එන්නේ. පෙන්ෂන් id තමා පෙන්නලා යන්න වෙන්නේ. :oo:
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    Pension ID eka heta saha anidda dawas deke curfew pass ekak widiyata use karanna puluwan.Transport karana widiya Grama Niladharin danuwath una gaman eyala kiyai.poddak touch ekema inna.ehema naththan private vehicle ekaka dennek wage uparima yanna bank ekata
     
    Character

    Member
    Dec 31, 2018
    53
    2
    0
    පෙන්ෂන් කොලයක් කියන්නේ මාසෙට වතාවක් එන එකනේ. ඒ කොලේ ඉතින් මේ මාසේ ආවේ නෑනේ. වෙන මාසවලත් යලට මහට වගේනේ එන්නේ. පෙන්ෂන් id තමා පෙන්නලා යන්න වෙන්නේ. :oo:

    පෙන්ශන් රිසිප්ට් එකක් එනව හැම අවුරුද්දේ ම ජනවාරි , ඒක තමයි අපිටත් තියෙන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    පෙන්ශන් රිසිප්ට් එකක් එනව හැම අවුරුද්දේ ම ජනවාරි , ඒක තමයි අපිටත් තියෙන්නේ

    ඒක නම් තියේ තමා. තව එකක් එන්න ඕන මාසෙන් මාසෙට කොලයක්. ඒක දැන් එන්නේ නෑනේ.
     
    Character

    Member
    Dec 31, 2018
    53
    2
    0

    ඒක නම් තියේ තමා. තව එකක් එන්න ඕන මාසෙන් මාසෙට කොලයක්. ඒක දැන් එන්නේ නෑනේ.

    අපෙ කොලෙ නම් ගහලා තියෙන්නේ අප්‍රේල් 6 කියලා , උබලා කොහොමද :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    thamnata vahanayak thinawa nam pension id eka permit ekak widihata aran yanna puluwan kiyala ape grame gen ahuwama pora kivva.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    nathinam pension denneth na ne :baffled:

    Wahane yanakota pass ekak widiyata Pension ID eka pennanna one ban.wena kenek ATM eken salli aran enna.Bank eka athulen ganna aniwa pensioner yanna one

    iti kola walin cover karagena aran palayan

    ow eya nathuwa wenadath padi ganna ba :no:

    නැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..

    කොහොමත් අපේ නම් පඩි bank පොතත වැටෙන්න හදලා තියෙන්නේ...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    නැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..

    පොලිස් පැහැදිලිව කියල තීනවා පැන්ෂන් ගන්න බැංකුවකට යන කෙනෙකුට අන්දිරිනිති පාස් ඒක විදිහට පැන්ෂන් කාර්ඩ් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියල
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    නැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..

    කොහොමත් අපේ නම් පඩි බංක පොතත වැටෙන්න හදලා තියෙන්නේ...

    Ehema ba machan.ea ID eka wena kenekta use karanna ba
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොලිස් පැහැදිලිව කියල තීනවා පැන්ෂන් ගන්න බැංකුවකට යන කෙනෙකුට අන්දිරිනිති පාස් ඒක විදිහට පැන්ෂන් කාර්ඩ් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියල

    ඔව් එත් අදාල කෙනත් වාහනේ යන්න ඕනද?එහෙම නැතුව වෙන කෙනෙක්ට ATM එකෙන් අරන් එන්න බැරිද පැන්ෂන් කාර්ඩ් එක පෙන්නලා :frown: