ඔය කොම්පැනි වල careers email වලට උදා-
[email protected], CV දාද්දි මොකද්ද බන් දාන්නෙ email එකේ description,heading එකට වගේ. නිකන් CV එක විතරක් යවන්නත් බෑනෙ. :dull:
උදා trainee / intern post එකකට වගේ Software Engineering කොම්පැනියක. :rolleyes:
දන්නෙ නැත්නම් bump එකක් වත් දාන්න්, තව අයට...