MERN(Mongo,Express,React,Node) Stack igenagena wadak weida? thawa kochchara kaleyak me updates thiyewida? PHP side eka igena gaththata awulak nadda? PHP side eke salary madine

hodai ban man hithanne..
Issarahata Job ei. dan godak startup unuth MERN use karanna gannawa..
Anika React, Node ehema issarahata godak use wei .. math MERN try karanna inne

MERN(Mongo,Express,React,Node) Stack igenagena wadak weida? thawa kochchara kaleyak me updates thiyewida? PHP side eka igena gaththata awulak nadda? PHP side eke salary madine![]()
![]()
![]()
ඔය php - JS side එකනම් ...
අද එකක් හෙට තව එකක්.. මහන්සි වෙලා එක framework එකක් ඉගෙන ගත්තොත් ..එක project එකක් - 2ක් use කරයි....
ඒ project එක ඉවර වෙනකොට මෙන්න තව update එකක් හෝ අලුත් lib එකක්..framework එකක්....
ඊට පස්සේ අයෙත් එක ඉගෙන ගන්න ඕනේ...
පොඩ්ඩක් හරි stable විදියට ඉන්නනම් ඉතින් ජාවා හරි .නෙට් හරි තමයි...
ඔය උබ උඩින් කියල තියෙන ඒවා rapidly change වෙනවා...

පොඩ්ඩක් හොයල බලන්න...ඔය කසාද බැදලා car එකක් එහෙම අරන් ඉන්න අය මොනවද කරන්නේ කියල....(බහුතරය හොදේ ...)
උන් කරන්නේ ජාවා - .නෙට් - IOS - project management - QA - Analyst (බහුතරය)
ow ,.. eth JS wageth kohomath one neda ? JS igena gattama Node ehema loku deyak na neda ?

පොඩ්ඩක් හොයල බලන්න...ඔය කසාද බැදලා car එකක් එහෙම අරන් ඉන්න අය මොනවද කරන්නේ කියල....(බහුතරය හොදේ ...)
උන් කරන්නේ ජාවා - .නෙට් - IOS - project management - QA - Analyst (බහුතරය)
ekai scene eka. man me rata paninna hithan inne,unge thathweth ochcharama thama 
මම දික්කසාද වෙලා හිඟ හිඟ ඉන්නේ. අනේ දාන්න රෙද්දක් කතා කරහන්. බලපන් netstarter වගේ firm වල උන් ඉන්නේ කොහොමද කියලා.

මම දික්කසාද වෙලා හිඟ හිඟ ඉන්නේ. අනේ දාන්න රෙද්දක් කතා කරහන්. බලපන් netstarter වගේ firm වල උන් ඉන්නේ කොහොමද කියලා.

මම දික්කසාද වෙලා හිඟ හිඟ ඉන්නේ. අනේ දාන්න රෙද්දක් කතා කරහන්. බලපන් netstarter වගේ firm වල උන් ඉන්නේ කොහොමද කියලා.

MERN(Mongo,Express,React,Node) Stack igenagena wadak weida? thawa kochchara kaleyak me updates thiyewida? PHP side eka igena gaththata awulak nadda? PHP side eke salary madine![]()
![]()
![]()
කරපන් කිසි කේස් එකක් නෑ ජොබ් තියනවා. හැබැයි පුතෝ උඹ මේ ටිකත් මතක තියාගනින්.
- React දිහාම බලන් ඉන්න එපා Angularත් බලපන්.(විශේෂයෙන් angular 2)
- දැන් ගොඩක්ම යන trend එක තමයි backend api එක laravel හදලා app එක react හරි angular හරි ගහනවා. ඊට පස්සේ mobile app එක ගහන්නේ අර api එක උඩ. ඒක නිසා php බලාගත්තා කියලා පාඩුවක් වෙන්නේ නෑ. Job vacancy බලපන් දැන් ගොඩක් ඉල්ලන්නේ php,node 2ම දන්න උන්.
ekama awula JS wala framework update wena speed eka wadi 