මොකද බං කරන්නෙ?😕

DarkFox

Active member
  • Jul 6, 2016
    351
    191
    43
    හායී යාලූ ගොඩ කාලෙකට පස්සෙ නූලක් දාන්නෙ🙃

    මට දැන් අවුරුදු 20ක් වෙනවා ජීවිතේම එපා වෙලා ඉන්නෙ a/l ලිව්වත් ලොකු results එකක් එයී කියලා බලා පොරොත්තුවක් නෑ අනාගතේ ගැන කිසි අයිඩියා එකක් නෑ රටකට යාගන්න ආසාවක් තිබුනත් පටන් ගන්න තැනක් නෑ ජිවිතේ ඕහේ යනවා වගේ දැනෙන්නෙ

    දැනට නම් job එකක් කරනවා ඒකෙම දිගටම ඉන්නත් බෑ මට හිතාගන්න බෑ මොකද කරන්න ඕනෙ කියලා නිකන් වයස යනවා කියලා හිතෙන්නෙ

    Stress වෙලා ඉන්නෙ අප්පා කට්ටිය පොඩි උපදෙසක් දීගෙන යන්නකො මේකෙ ගොඩක් අය මේ වයස පාස් කරපු අයනෙ 😕
    මටත් ඔය කාලේ (සමහර දවස්වල) ඔහොම හිතුනා. Technical course එකක් කරපන්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් experience අරන් middle east පලයන්. එහෙත් අවුරදු තුනක් විතර experience අරන් Aus/NZ/Canada පැනපන්.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Ubalage generation eka gana dukai ban. Umbalage ammala appala seeyala achchilage weda nisa ubala duk widinne.
    Kohoma hari goda waren. Eeta eha upades denna therenne na. Ubala paw.
    Mu avurudu 20 weddi stress wela jeevithe epa wela thiyana heti balapanko. Den un podi kale idanma rat race eka duwanawa eka ekage boru life eka instagram eken compare kara kara

    api 20 weddi kisima barak pathalak nethuwa full sepe hitiye. Aththatama mun paw
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    Hodama de thama Ekko NVQ course ekak karapan. Athe salli madi nam Asia E Academy wage malaysian unvi ekaka degree ekak karana gaman Bugerkings, pizza hut, popeyes, kfc ekakata wage wadata palayan. FMCG or Resturant feild eka rapid career growth ekak thiyena feild ekak hariyata wada karana ekekta. 1 Year walin restaurant manager kenek unath wenna puluwan. Unge igenim wada karata passe e side eken balala karapan. naththen oye career path ekenma ratakata palayan.

    Ratakata yaddi Kuwait, Qatar wage hodai gulf country walin.
    Romania nam man personally recommend karan na. dan thogeta yanawa. Ita wada hodai Hungary or Poland wage schengen ratakata try karapan.

    Mehen experience aran oye ratakata gihin ethana gemak gahuwa nam. Ubeta Schengen hoda ratakata yanna puluwan.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අවුරුදු 20දී මම 2nd shy කරනවා හුත්තෝ, 21දී 3rd shy කරනවා, 22දී අම්මල ගහල පන්නල SLIIT එකට දැම්මේ. දැන් නං ඉතින් ජොබක් කරන් ඉන්නවා.

    සල්ලි තියේ නං හොද degree එකක් කරපන්, නැත්තන් german tech පලයන්, ගිහින් කෙල වෙච්ච එකෙක් නං බොහොම කලාතුරකින් ඉන්නේ. පස්සේ ජපන් කොරියා ගිහින් 28දී විතර ඕනේ නං වරෙන් නැතිතන් migrate වෙයන් පොඩි පකයෝ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    umbata ona taram kal tiyanwa tawa goda yanna... job ekak karanna kalin monawahari deyak igena ganna.. taman kamathi field ekakin.

    mama degree eka patan gaddi mage wayasa 23 years 5 months 1 days. :lol:

    Mage AL results walin campus newey.. daham pasalakata wath yanna ba. :baffled:. math uba wage e kale depress wela hitiye mokak karanna da kiyala..7 , 8 wasare indala IT walata asawak tibba.. eka nisa eka eka podi jobs walata damma IT side eke.. eth mata ewa satis une na.. passe okkoma atharlaa NIBM ekata join una.. 2nd year tamay man hariyatama job ekakata giye.. ethakota mata 25 years... intern 11000y salary eka.. kanna bonnath gedarin salli illagena giye...kohomahari awuruddak eken ada gatta.. ehemapatan aragena tamay mehema yanne ada..

    igena ganna pluwan kale job ekakata hira wenna epa sampuranama.. e kale hariyata deyak igena ganna.. Lankawe saha.. pitarata dekema gemak gahanna pluwan deyak igena ganna.. me kale sahenna presure ekak ewi job ekak hoya ganna kiyala.. nayo.. yaluwo..hamogen ma.. ewa hitanna epa umbe oluwe uba karana de gana hariyata wishwasayak tiyanwa nam.. baya nathuawa karagena yanna.. eth mulin hariyatama thora ganna taman karanne mokak da kiyala.. karana de hariyata karanna.. atharamaga atharinna epa... dala yanna hitewi.. eth allagena inna..
     

    Tharusha_Peiriss

    Well-known member
  • Pvt degree ekak karanna salli nadda
    තියෙනවා ඉටි ගෙඩියක්
    Mu avurudu 20 weddi stress wela jeevithe epa wela thiyana heti balapanko. Den un podi kale idanma rat race eka duwanawa eka ekage boru life eka instagram eken compare kara kara

    api 20 weddi kisima barak pathalak nethuwa full sepe hitiye. Aththatama mun paw
    පව්......

    කාගෙන ඉදපන් මම වගේ
    😶
     
    • Like
    Reactions: Ryan08

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    වෙන කරන්නම දෙයක් නැත්තන් ආය ඒලෙවල් කරපන්

    ඒ කරලත් රජයේ කැම්පස් එකෙන් හම්බෙන කෝස් එකේ ඩිග්රිය වටිනවද බලපන් වෙන ටෙක්නිකල් කෝස් එකකට වඩා
    රජයේ කැම්පස් එකේ තේරුමක් නෑ වගේ නම් nvq කරපන්
    උබ ටෙක් ද කරේ ඒ ලෙවල්
    සිරාවට ටෙක් වලින් කැම්පස් ගිහින් graduate උන අය දැන් ඉන්නවද field එකේ
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හායී යාලූ ගොඩ කාලෙකට පස්සෙ නූලක් දාන්නෙ🙃

    මට දැන් අවුරුදු 20ක් වෙනවා ජීවිතේම එපා වෙලා ඉන්නෙ a/l ලිව්වත් ලොකු results එකක් එයී කියලා බලා පොරොත්තුවක් නෑ අනාගතේ ගැන කිසි අයිඩියා එකක් නෑ රටකට යාගන්න ආසාවක් තිබුනත් පටන් ගන්න තැනක් නෑ ජිවිතේ ඕහේ යනවා වගේ දැනෙන්නෙ

    දැනට නම් job එකක් කරනවා ඒකෙම දිගටම ඉන්නත් බෑ මට හිතාගන්න බෑ මොකද කරන්න ඕනෙ කියලා නිකන් වයස යනවා කියලා හිතෙන්නෙ

    Stress වෙලා ඉන්නෙ අප්පා කට්ටිය පොඩි උපදෙසක් දීගෙන යන්නකො මේකෙ ගොඩක් අය මේ වයස පාස් කරපු අයනෙ 😕
    ඉස්සල්ලම පොඩිම හරි පඩියකට ජොබ් එකක් කරන්න.. (හොටෙල් එකක් වේටර් කෙනෙක් විදියට හරි කමක් නෑ).. මම මේක කිවුවේ උබ වගේ එපා වෙලා ඉන්න එවුන්ට..දැනට ටාගට් එකක් තියාගෙන ගමනක් යන එවුන්ට නෙමේ..

    ඒ කරන ගමන් හොඳ ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙන ,තමන් කැමතිම ෆීල්ඩ් එකක් ෆලෝ කරන්න.. එහෙම කරනකොට උබට පොඩි හරි ගානක් අතට එන නිසා ඊලග ටාගට් එකට යන්න ඕන දේවල් ගන්න පුලුවන්(උදා - උබ ෆීලාන්ස් කරන්න යනව නම් පොඩි කම්පියුටරර් එකක්, පෝන් හදන්න ආස නම් පෝන් රෙපායාර් බඩු, ගැරෑජ් වැඩ වලට ආස නම් ටූල් සෙට්.. තව වෙන මොකක් හරි ජොබ් එකක්ට යන්න ඕන කොලි‍ෆිකේශන් එක ගන්න ක්ලාස් යන්න වගේ දේවල්)..

    වැදගත්ම දේ කොහෙන් හරි පටන් ගන්න එක..
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    සල්ලි නැති උනාට ගොඩ යනවනම් ඕනි තරම් රිසෝර්ස් තියෙන්නෙ, ඩිග්‍රී එකක් කරන්න සල්ලි නැත්නම් බිට් එක කරපන්, අඩුම ඕපන් යුනි එකට හරි පලයන්, ඒ අතර ෆ්‍රීලාන්ස් කරලා දෙයක් කරගන්න මොනවාම හරි ඉගෙන ගනින්.

    ග්‍රැෆික්ස් පැත්ත
    වීඩියෝ එඩිටින්
    වෙබ් සයිට් හදන්න(වර්ඩ්ප්‍රෙස් වත්)

    ඔහොම දෙයක් කරලා දෙයක් කරන්න බලපන්, එතකොට තව තව දේවල් නිකන්ම ලැබෙයි.

    නිකන් මස්තකමට ගෙදරට වෙලා ගෙදර උන්ටයි, සමාජෙටයි තමන්ටයි වයිර කරගෙන ජීවත් වෙන්න හදන්න එපා,
    ඕනි දෙයක් කරන්න රිසොර්සස් තියෙනා නෙට් එකේ.

    අපිට ඔය කාලෙ ඉන්ටර්නෙට් එන්න තිබ්බෙ 2GB.