1. lashan M

    Loan Help

    Mata rent income ekak enawa ban. Eken gewanna puluwan.
  2. lashan M

    Loan Help

    Machanla man government work karanne. Man me weddi NSB eken 8.5 lkhs loan ekak aran thiyenne. Mata thawa 10 lkhs ganna oni ge hadanna. Salary 34i. NSB ekata 13k kapenawa. E loan eka thiyeddi 10 lkhs ganna widiyak kiyannako. Mata gewanna puluwan. Eke awulak na.
  3. lashan M

    Tatoo help...!!!

    Tatoo ekak gahanna honda thanak kiyannako. Nugegoda , battaramulla awata wage.
  4. lashan M

    Questions Chain Wedding Band

    apo mun hari na ban wedding walata. me langadi wedding ekakata giya. Echchara quality na. hondata play karanawa. eth dance karanna nam set wenne na. Mr. Live , Ants wage band ekak try karapan.
  5. lashan M

    Redmi Note 8 Data Recovery Help

    Machanla Redmi Note 8 wala data recover karanne kohomada? 4n eka damaged wuna. screen kudu wela.
  6. lashan M

    Machine Help

    මචන්ලා මිරිස් , තුනපහ කොටන්නයි හාල් කොටන්නයි මැෂින් දෙකක් ගන්න ඕනි. මැෂින් වර්ගයි ඒවයේ ගනනුයි දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො විස්තර එක්ක.
  7. lashan M

    Dayout for couple help...!!!

    Normally honda hotels monada loku ganak nathi? gedara swimming pool ekak na ban. Ekai
  8. lashan M

    Dayout for couple help...!!!

    machanla colombo awata girl ekka gihin lunch ekak aran nala ehema indala enna puluwan hotels monada? Loku budeget nathi average price thiyena thanak oni
  9. lashan M

    කොළඹ අවට couple එකකට යන්න තැන් මොනාද

    Monada e optinal dewal 🙄🙄 anna ewa kiyamu
  10. lashan M

    කොළඹ අවට couple එකකට යන්න තැන් මොනාද

    බැද්දගානේ shape eke inna puluwanda 😁😁
  11. lashan M

    කොළඹ අවට couple එකකට යන්න තැන් මොනාද

    මචන්ලා කොලඹ අවට couple එකකට ඉන්න පුලුවන් තැන් , park මොනවද? පිලියන්දල , දෙහිවල , හෝමාගම අවට නම් වඩාත් හොඳයි
  12. lashan M

    කණ්ණාඩි හදාගන්න උදව් ඕනි

    මචන්ලා මට දුර පෙනීම අඩුයි. Computer එකේ පොඩි අකුරු කියවන්න අමාරුයි. කණ්ණාඩි හදාගන්න ඕනි . කොලඹ අවට හොඳ opticians ලා කවුද? ලොකු ගනන් නැති. Vision care , wickramarachi හොඳද 🙄
  13. lashan M

    තට්ටය පෑදීම නවත්තන්න විසඳුම්

    thank you. oyata mekata konde yana eka adu wunada?
  14. lashan M

    තට්ටය පෑදීම නවත්තන්න විසඳුම්

    na. vitamin D wala case ekak thiyenawada konde yanawata?
  15. lashan M

    තට්ටය පෑදීම නවත්තන්න විසඳුම්

    මචන්ලා මගේ කොන්ඩය ගොඩක් ගිහින් දැන් ඉස්සරහ ටික. තට්ටෙ පෑදිලා. කොන්ඩෙ යන එක එක නවත්තලා වවා ගන්න විදියක් කියන්න.
  16. lashan M

    Phone help

    thanks hamotama. Redmi 9 ekak gaththa 😃
  17. lashan M

    Photoshop Help...!!!

    thanks macho eth e awula thiyenawa macho. english ewa type karaddith capital wadinne 🙄🙄🙄🙄🙄🙄
  18. lashan M

    Photoshop Help...!!!

    machanla photoshop wala sinhala font hariyata wadinne nane. anith ewage wadinawa. keyman dala thiyenne. OS eka Windows 8.1. Meka hadaganna widiyak kiyannako

    No contents