1. lashan M

    ජනෙල් උළුවහු help

    මචන්ලා අලුතෙන් හදන ගෙදරට ජනෙල් ,උළුවහු හදාගන්න ඕනි. List එක තමයි මේ. 1) මේ ටික හදන්න යන වියදම කොහොමද ? වෙන වෙනම කියන්න පුලුවන් නම් හොඳයි. 2) දාන්න හොඳ කල් පවතින ලී වර්ග මොනවද? ලොකු මිලක් නැති ඒවා.
  2. lashan M

    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය

    ඔව්. දන්න කෙනෙක් පොඩ්ඩක් කියමු බලන්න හරියටම
  3. lashan M

    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය

    ඒක තමයි. බලමුකෝ දන්න කෙනෙක් කියාවි නෙ
  4. lashan M

    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය

    මං අහලා තියෙන විදියට බෑ බන්. ඒකයි පොඩ්ඩක් දාලා බැලුවෙ මේකෙ. ------ Post added on 1616826459
  5. lashan M

    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය

    01. මචන්ලා රජයේ සේවකයින්ට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බෑ නේද? 02. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න කීයක් ගන්නවද?
  6. lashan M

    Fixed Deposit help

    Ok. Ai senoir citizen 2kata danna kiwwe
  7. lashan M

    Fixed Deposit help

    Machanla 3lkh fixed deposit ekak danna honda bank ekak kyannko. Interest wadi ekak
  8. lashan M

    Power Bank Help

    kohomada ganan? koheda ganna thiyenne?
  9. lashan M

    Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

    Singer 43" Full HD eka kohomada Model : SLE43D1800TC
  10. lashan M

    Power Bank Help

    Machanla man gawa thiyenne Redmi note 8 ekak. Ekata hariyana honda power bank ekak kiyannako
  11. lashan M

    ලී බඩු මිලදී ගැනීමට උදව් ඕනි..!!!

    හරි. මං PM එකක් දැම්මා
  12. මිරිස් , තුනපහ ඇතුළු කුළුබඩු වර්ග විකිණීමට

    මිරිස් , තුනපහ ඇතුළු කුළුබඩු වර්ග විකිණීමට

    රන්වන් නිෂ්පාදන ඔබ වෙත 😀😀 * මිරිස් කුඩු * කෑලි මිරිස් කුඩු * තුනපහ කුඩු * බැදපු තුනපහ කුඩු * මස්කරි කුඩු * ගම්මිරිස් කුඩු ඇතුළු කුළුබඩු වර්ග තොග සහ සිල්ලර මිලට ** හෝටල් , කේටරින් සහ ආපනශාලා සඳහා ඇණවුම් භාරගනු ලැබේ. රන්වන් නිෂ්පාදන නො : 169/11/C, පුවක්වත්ත පාර, මීගොඩ. දුරකථන : 0112085529 /...
    LKR80.00
  13. lashan M

    ලී බඩු මිලදී ගැනීමට උදව් ඕනි..!!!

    මචන්ලා ගෙදරට ලී බඩු ටිකක් ගන්න ඕනි. මොරටුවෙන් පොලිෂ් නොකර ගෙනැල්ලා බාස් කෙනෙක්ට දීලා පොලිෂ් කරන එක නේද ලාභම ? පොඩ්ඩක් උපදෙස් ඕනි. තව මොරටුවෙ කොයි හරියෙද ලී බඩු ගන්න තියෙන්නෙ ? ඒ ගැන විස්තරත් ඕනි.
  14. lashan M

    Padda Padda Lema - Ravindra.mp3 Original

    Ayeth meka upload karannako mp3 eka
  15. lashan M

    Need This Song Padda Padda - Ravindra Meegamarachchi mp3

    bump. me song eka oni
  16. lashan M

    IT Diploma help

    Thanks
  17. lashan M

    IT Diploma help

    SLITT ehema hondada?
  18. lashan M

    IT Diploma help

    Machanla mata Diploma ekak karanna oni software , web development wage dewal cover wena. Man e side ekata asai. Karanna honda thanak kiyanna.
  19. lashan M

    Loan Help

    Ela macho. Thanks

    No contents