1. rukmalranaweera

    Grass Cutter help

    Kadawatha. Korean Thanks for your honest advice. I'm have some coconut lands and I need replace one of my grass cutters as I used it for over 5 years. I (worker)have to use this daily for long hours. I don't have a experience with backpack model. Are Korean models reliable? Or japanese used...
  2. rukmalranaweera

    Grass Cutter help

    මචං මට grass cutter එකක් ගන්න ඕනේ. ඕකේ අතේ එල්ලන එකද පිටේ එක්කාන එකද හොඳ? වතු වල තණකොළ කපන්න නිසා දවසට වැඩිපුර පැය ගානක් වැඩ කරන්න තියෙනවා. කොරියන් brandnew පිටේ එල්ලන එකක් 12500 විතර ගන්න පුළුවන්. ජපන් used අතේ එල්ලන එකක් 15කට විතර ගන්න පුළුවන්. කෝකද මගේ වැඩේට හොඳ? පිටේ එල්ලන එකට කොන්ඩෙත් අමාරු...
  3. rukmalranaweera

    Smart Electricity Meter

    අපේ මීටර් එක ළඟ wire මියෝ කාල තිබිලා දන්වපුවාම අලුත් මීටර් එකක් හයි කරලා ගියා. ගාස්තු ක්‍රමය වෙනස් වෙන එකක් නෑ
  4. rukmalranaweera

    Smart Electricity Meter

    මචංලා පෙරේදා අපේ electricity meter එක අලුත් smart meter එකකට මාරුකලා. දනොන මඟුලක් වත් තේරෙන්නේ නෑ. කොහොමද මේකෙ meter reading එක බලන්නේ?
  5. rukmalranaweera

    Driving License කරුමය :/

    ඇයි බං මං කියලා තියෙන්නේ කන්නාඩි දාන්න අකමැතියි කියලා. Licence එකේ කන්නාඩි mark එක වැටුනොත් එළවද්දි කන්නාඩි දාන්න ඕනේ නේද?
  6. rukmalranaweera

    Mrs. Srilanka 2020 Beach Theme

    Mrs Srilanka නේ බං.
  7. rukmalranaweera

    Mrs. Srilanka 2020 Beach Theme

    මමයි video කළේ...😊
  8. rukmalranaweera

    Installed the AC

    AC එකත් හරි.දැන් ගෑනියෙක් තමා අඩු......
  9. rukmalranaweera

    Engine එකක් මස් කරලා fit කරන්න කීයක් විතර ගන්නවද?

    මචෝ මේකයි සීන් එක. මගේ පරණ double cab එකක් තියෙනවා.එකේ එන්ජින් ඔයිල් පිච්චෙනවා. මට මේක ගලවලා ස්ලිව් ගහලා පිස්ටන් රිනිස් දාලා ගන්න ඕනේ. බෝර් කරලා ස්ලීව් දාලා කරන කොටස වෙනම කරගන්න පුළුවන්.ගලවලා හයි කරන්න කියයි විතරගනියිද?
  10. rukmalranaweera

    Engine එකක් මස් කරලා fit කරන්න කීයක් විතර ගන්නවද?

    මචංලා Engine එකක් මස් කරලා fit කරන්න සාමාන්‍යයයෙන් කීයක් විතර ගන්නවද?
  11. rukmalranaweera

    C4 pre workout supplement ගන්න තැනක්

    මචංලා C4 pre workout supplement ගන්න හොඳ තැනක් දන්නවද? දැන් original බඩු හොයාගන්න හරි අමාරුයි. ගොඩක් තැන්වල දෙන්නේ duplicates...😒
  12. rukmalranaweera

    Driving License කරුමය :/

    මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ. කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට...
  13. rukmalranaweera

    Driving License කරුමය :/

    Eye test එකට contact lenses දාගෙන යන්න පුලුවන්ද?

    No contents