1. rukmalranaweera

    Pizza Hut discount coupon

    Thank you for ordering with Pizza Hut. Enjoy a 15% saving when you place your next order from 01 Nov 2021 to 14 Nov 2021. CouponNo-18527721
  2. rukmalranaweera

    T20 world cup live streaming

    Dialog VIU එකෙන් බලනවනම් data charge වෙන්නේ නෑ...👍
  3. rukmalranaweera

    ADSL Router එකට UPS එකක් ගන්න කොහෙද තියෙන්නෙ

    https://zoomtech.lk/product/wifi-camera-power-supply-with-battery-bacup-mini-ups/
  4. rukmalranaweera

    තණකොළ කපන මැශින්

    ජපන් ඒවා වර්ග ගොඩක් හින්ද බඩු හොයාගන්න අමාරුයි .බඩු එකින් එකට වෙනස්. එත් චීන ඒවා බ්‍රෑන්ඩ් නිව් හින්ද බඩු ඕනේ තරම් තියනවා.
  5. rukmalranaweera

    වයරින් Help

    1HP මෝටරයක් දැම්මොත් මිටර් 150ක් දිගට 1.044 වයර් දැම්මට අවුලක් නැද්ද?
  6. rukmalranaweera

    වයරින් Help

    මිටර් 150ක දුරක් 1.044 වයර් එකෙන් දාන්න පුලුවන්ද? මේක කීයක් උනාදා සහෝ? ------ Post added on 1632641104
  7. rukmalranaweera

    වයරින් Help

    මගේ ගෙදර ඉඳලා ළිඳ ළඟට මිටර් 150 ක් විතර තියනවා. ළිඳ අඩි 30ක් විතර ගැඹුරුයි. වතුර ටැංකිය මිටර් 5ක් විතර උසයි. මේකෙ 500L ටැංකියක් තියෙන්නේ. 1. මේකට ½HP මෝටරයක් ඇතිද? 2. මේකට 1.044 වයර් පාවිච්චි කරන්න පුලුවන්ද? දන්න කෙනෙක් උදව් කරන්න please..
  8. rukmalranaweera

    ඩයලොග් 4G speed දැන් කොහොමද? හොදද?

    https://www.speedtest.net/my-result/a/7723881486
  9. rukmalranaweera

    Pizza Hut discount coupon

    Enjoy a 15% saving when you place your next order from 28 Aug 2021 to 10 Sep 2021. CouponNo-93404970
  10. rukmalranaweera

    හොඳ neuro physician කෙනෙක්?

    මට සහය දුන් උඹලා ඔක්කෝටම පිං මචං❤️ Prof. THASHI CHANG සිංහල නෙමේද මචං? එයාට සිංහල කථා කරන්න පුලුවන් ද මචං? ------ Post added on 1628264827
  11. rukmalranaweera

    හොඳ neuro physician කෙනෙක්?

    උඹලා දාන්න හොඳ neuro physician ලා කවුද බං ඉන්නේ අපේ තාත්තා ව පෙන්නන්න ? Stroke එකක් ඇවිල්ලා අතකුයි කකුලකුයි පණ නැතිඋනා...
  12. rukmalranaweera

    මචංලා නියම tv shows කම්මැලි නැති

    දෙවෙනි ඉනිම.,...
  13. rukmalranaweera

    Dialog VIU Hub 2.5

    Superb! ------ Post added on 1625455386
  14. rukmalranaweera

    Dialog VIU HUB help!

    3 days තියෙනවා. List එකේ පහළට ගිහිල්ලා බලන්න.,.
  15. rukmalranaweera

    Dialog VIU HUB help!

    Sinhala movies list එකේ screenshot එකක් දාන්න පුලුවන්ද?
  16. rukmalranaweera

    Dialog VIU HUB help!

    උඹගේ sinhala movies තාම තියෙනවද?

    No contents