1. rukmalranaweera

    Dialog VIU HUB help!

    Bumo
  2. rukmalranaweera

    Dialog VIU HUB help!

    උඹලගේ viu hub එකේ movie on demand එකේ සිංහල movies තියෙනවද? මගේ එකේ ඉස්සර ගොඩක් සිංහල Movies තිබුණා. දැන් බලද්දී සිංහල movies මුකුත් පෙන්නන්නේ නෑ.
  3. rukmalranaweera

    Dialog VIU Hub 2.5

    උඹලගේ viu hub එකේ movie on demand එකේ සිංහල movies තියෙනවද? මගේ එකේ ඉස්සර ගොඩක් සිංහල මොවීස් තිබුණා. දැන් බලද්දී සිංහල movies මුකුත් පෙන්නන්නේ නෑ..
  4. rukmalranaweera

    එහෙනම් චමුදීත කොල්ලො අපි ගියා!😂

    එක මං දන්නේ නෑ. මොකද උඹ ඒකිගේ channel එක follow කළාට අපි ඔව්යේ රිංගන්නේ නෑ..,😂
  5. rukmalranaweera

    එහෙනම් චමුදීත කොල්ලො අපි ගියා!😂

    ඈ බල්ලෝ මට මේක whatsapp එකෙන් ආවේ. තොපිට පෙන්නන ඕනේ හින්දා මගේ චැනල් එකට දැම්මේ. 😡😡😡
  6. rukmalranaweera

    එහෙනම් චමුදීත කොල්ලො අපි ගියා!😂

    මට මේක WhatsApp එකෙන් ආවේ. උඹලට පෙන්නන්න මගේ channel එකේ අප්ලෝඩ් කලා!
  7. rukmalranaweera

    අද Dialog එකට මොකද වෙලා තියෙන්නේ?

    https://www.speedtest.net/my-result/a/7443567916 https://www.speedtest.net/my-result/a/7443570679
  8. rukmalranaweera

    Dialog VIU Hub 2.5

    මගේ නම් message එක දාලා ඊලඟ දවසේ ඇවිත් හයි කරලා ගියා..
  9. rukmalranaweera

    Dialog VIU Hub 2.5

    මගේ තියෙන්නේ පරණ VIUHUB එක. එකේ තියන සිංහල movies හෙන පරණ ඒවනේ. ගත්තා දවසේ ඉඳලා එක movie එකක්වත් add වුණේ නෑ. උඹලාගේත් එහෙමද?
  10. rukmalranaweera

    Movies Direct Downloads - ඕනෑම ෆිල්ම් එකක්

    මට " නිලම්බරේ" ෆිල්ම් එක හොයලා දෙන්නාකෝ!
  11. rukmalranaweera

    🎁 50TB Movie Collection - MEGA 🎉

    කවුරු හරි මට "නිලම්බරේ" movie එක හොයලා දෙන්නකො. කොයි කාලෙ ඉඳලද ඉල්ලන්නේ!😔
  12. rukmalranaweera

    50GB Cloud Free?

    terabox.com 1TB lifetime free!
  13. rukmalranaweera

    Movies Direct Downloads - ඕනෑම ෆිල්ම් එකක්

    https://nl26.seedr.cc/ff_get/929401884/Army.of.the.Dead.2021.720p.WEBRip.900MB.x264-GalaxyRG.mkv?st=CKR4dXiG7nf-8nhY7TwrAA&e=1622994604
  14. rukmalranaweera

    Movies Direct Downloads - ඕනෑම ෆිල්ම් එකක්

    අනේ මට නිලම්බරේ ෆිල්ම් එක හොයලා දෙන්නකෝ. හැම තැනම බැලුවා හොයාගන්න නෑ. ලොකු පිනක්!🙏
  15. rukmalranaweera

    නිලම්බරේ movie

    Bumo කවුරුත් නැද්දෝ? ------ Post added on 1621848907 Bump ------ Post added on 1621921606
  16. rukmalranaweera

    නිලම්බරේ movie

    මචංලා මට නිලම්බරේ movie එක download කරගන්න link එකක් දීපල්ලකො...
  17. rukmalranaweera

    mobitel Government 1000 anynet package

    මේකෙ dialog anynet 1000 package එක ගන්න හැටි කියන්නකෝ!
  18. rukmalranaweera

    පොල්තෙල් බෝතල් එකයි තුන් කාලක් මෝලෙන් හිඳ ගත්ත

    මෙන්න මේ මැෂින් එක ගැන බලන්න. ඔයාලට වැදගත් වෙයි.
  19. rukmalranaweera

    Mobitel ලංකාවේ 1 වෙයි.

    Dialog 4G broadband නම් දැන් ගන්න දෙයක් නෑ. Restart කලාම 4-5 mbps එනවා. ටික වෙලාවක් ගියාම ආපහු less than 1mbps😡

    No contents