1. MR.Innocent

    කොළඹ අවට කෑම ගන්න විදිහක් 🍴🍴🍴🍴🍴🍴🍴

    මරදාන, පුංචි බොරැල්ල, බොරැල්ල අවට ඉන්න කෙනෙක්ට පිරිසිදු කෑම ටිකක් deliver කරගන්න පුලුවන් කඩවල් මොනවද? rice and curry තමයි හොයන්නේ. ගානත් ටිකක් සාදරන වෙන්න ඕනි. දිගටම ගන්න වෙන හින්දා තෙල් වලින් නාවන්නෙ නැතුව හදන කෑම වෙන්නත් ඕනේ. Pickme, uber eats වගෙ support කරන.
  2. MR.Innocent

    Android phone ekakata ena SMS,Automatically wena phone ekakata forward karanna puluwan method ekak tiyenawada?

    Android phone(ex-phone X) ekakata ena sms(specific number ekakin/mask ekakin ena sms nam wadaath hodai), thawath phone ekakata forward karanna puluwanda automatically? 2nd phone(ex-phone Y) ekata forward wena method eka mokak unath(SMS, whatsapp,email) prashnayak nee. phone X walata...
  3. MR.Innocent

    Questions 50,000 ට විතර හොඳ Android Phone මොනවාද ???

    50K කට විතර ගන්න තියෙන හොඳ Android Phone එකක් කියන්න. මෑතකදී ගත්ත අය එහෙම විස්තර කියාගෙන යන්න
  4. MR.Innocent

    OS selection menu dissppeared in Dual Boot Laptop 💻💻💻

    Dell vostro laptop ekaka mother board eke repair ekak karaa. Eken passe dual boot (windows 10, linux) tibba laptop eke boot weddi ena OS select karanna ena menu eka enne nae. kelinma windows boot wenawa. mokada karanna puluwan mekata. Ubuntu eka recover karaganna ooni . important data godak...
  5. MR.Innocent

    මේ Headphone 2න් හොඳ මොකක්ද?

    1. Logitech H150 Stereo Headset Price 6200 https://urban.lk/media-players-home-studio/headphones-earphones/logitech-h150-stereo-headset 2. Sony Sound Monitoring Over-Ear Headset (MDR ZX110AP) - Black Price 8500...
  6. MR.Innocent

    Micro cars ltd මොකද කරන්නේ දැන්

    දැන් Micro cars එකෙන් ලංකාවේ වාහන Assemble කරන්නේ නැද්ද? Assembling plant දාලා මුලින්ම ලොකු පෙරලියක් කරන්න හැදුවට දේශීය වෙලඳපොලේ සැලකියයුතු භාගයක් ගන්ඩ බැරි වෙලා වගේ. කොරෝනා වලින් පස්සෙ import banned එකෙන් පස්සේ එකෙන් ප්‍රතිඅපනයනය කරන්ඩවත් asseble කරේ නැද්ද. අලුතෙන් නම් එකක් එයි වගේ ලගදිම. ඒත්...
  7. MR.Innocent

    ඇයි බැංකු කියලා වෙනම නිවාඩු

    ලංකාවේ නිවාඩු ගැන කතා කරද්දී බැංකු නිවාඩු ගැන වීශේශයෙන් සඳහන් වෙන්නෙ ඇයි. ඉරිද පොදු නිවාඩු දවසක් යෙදුනොත් සඳුදා බැංකු නිවාඩු. මොකක්ද මේකට හේතුව.
  8. MR.Innocent

    On Personal Bank Loan

    Personal bank loan එකක් ගන්න දැනට හිතාගෙන ඉන්නේ NDB බැංකුවෙන් ගන්න කියලා. NDB එකෙන් ගන්න එක හොදයිද? අවුල් වගේ නම් ලෝන් එකක් ගන්න හොදම බැංකුව මොකක්ද?
  9. MR.Innocent

    Mobitel සිම්පතක අයිතිය පවරා ගැනීම

    සමහර විට ඔබ පාවිච්චි කරන සිම්පත වෙන පුද්ගලයෙක්ගේ නමට තියෙනවා වෙන්න පුලුවන්. මන් කියන්න හදන්නේ ඔබ එහෙම වෙන කෙනෙක්ගේ නමට තියෙන Mobitel සිම් පතක් දැන් පාවිච්චි කරනවා නම් එය තමන්ගේ නමට හරවාගන්න හැටි. ඒ සදහා අවශය ලිපි ලේකන කිහිපයක් තියෙනවා. 1. Mobitel Arcade එකකින් අයිතිය පවරා ගැනීමට දෙන...
  10. MR.Innocent

    woocommerce දන්න අය help me.

    මේක ඇත්තටම කීවොත් මගේ හිතවතෙක්ගේ ගැටලුවක්. woocommerce වලින් හදපු web site එකක අපි add කරන product වලට product wise delivery date දාන්නේ කොහොමද? delivery date eka දාන්නේ seller product 1 add karaddimalu.
  11. MR.Innocent

    Looking for chance in Web Design

    css , php , bootstrap , jquery , laravel framework යාලුවනේ ගෙදරින් කකා බිබී ඉදලා ඇති වෙලා... online කරන්ඩ පුලුවන් ඔයාලා කරන web design project වැඩ වලට මාවත් ගන්නකෝ... ප්‍රොජෙක්ට් කරලා css , php , bootstrap , jquery , laravel framework experience තියෙනවා මට ගෙදරට බරක් නැතුව ඉන්න පොඩි...

    No contents