On Personal Bank Loan

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    Personal bank loan එකක් ගන්න දැනට හිතාගෙන ඉන්නේ NDB බැංකුවෙන් ගන්න කියලා.
    NDB එකෙන් ගන්න එක හොදයිද? අවුල් වගේ නම් ලෝන් එකක් ගන්න හොදම බැංකුව මොකක්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Personal bank loan එකක් ගන්න දැනට හිතාගෙන ඉන්නේ NDB බැංකුවෙන් ගන්න කියලා.
    NDB එකෙන් ගන්න එක හොදයිද? අවුල් වගේ නම් ලෝන් එකක් ගන්න හොදම බැංකුව මොකක්ද?

    NDB hodai commercial hodai awlk na bn
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    උබ බැසිල් රාජපක්ෂ නෙමෙයිනේ බැංකු තෝර තෝර ලෝන් ඉල්ලන්න යන්න.

    ඒ නිසා දෙන බැංකුවෙන් ලෝන් එක ගනින් බං
     
    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    උබ බැසිල් රාජපක්ෂ නෙමෙයිනේ බැංකු තෝර තෝර ලෝන් ඉල්ලන්න යන්න.

    ඒ නිසා දෙන බැංකුවෙන් ලෝන් එක ගනින් බං
    ඒකත් ඇත්ත තමයි :baffled:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,522
    2,034
    113
    Rockers Island
    උබ බැසිල් රාජපක්ෂ නෙමෙයිනේ බැංකු තෝර තෝර ලෝන් ඉල්ලන්න යන්න.

    ඒ නිසා දෙන බැංකුවෙන් ලෝන් එක ගනින් බං
    W O R D
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,063
    9,304
    113
    NDB hondai, I have 2 loans,
    less trouble when getting the loan
    loan amount updates can be monitor from online app

    මම මාස 4 කට වගෙ කලින් ගද්දි ඔෆර් එකක් තිබ්බ 7.5 % ෆ්ලෝටින්ග්, බට් මැක්ස් ෆ්ලෝට් එක 9.5% කියල. ඒක තිබ්බොත් ගනින් වටිනව.