ඇයි බැංකු කියලා වෙනම නිවාඩු

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    ලංකාවේ නිවාඩු ගැන කතා කරද්දී බැංකු නිවාඩු ගැන වීශේශයෙන් සඳහන් වෙන්නෙ ඇයි. ඉරිද පොදු නිවාඩු දවසක් යෙදුනොත් සඳුදා බැංකු නිවාඩු. මොකක්ද මේකට හේතුව.
     
    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    issara banks okkoma work kale paper base, den wage electronic device tibbe bohoma aduwen
    eka nisa patta stress and patta widiyata mahansi wela weda karanna ona.

    ekayi wenma bank niwadu tiyenne stress and work load eka ekka ena presuree eka release kara ganna
    den num okkoma computerise wela tiyenne
    Thanks
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    issara banks okkoma work kale paper base, den wage electronic device tibbe bohoma aduwen
    eka nisa patta stress and patta widiyata mahansi wela weda karanna ona.

    ekayi wenma bank niwadu tiyenne stress and work load eka ekka ena presuree eka release kara ganna
    den num okkoma computerise wela tiyenne
    TFS 👍🏻
     
    • Like
    Reactions: MR.Innocent

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mama hithanne samahara mercantile only holidays wala okun wada.. public holiday witharai hamotama niwadu..
    ඔවු මෙහෙම ඒව තියනවා
    එක උදාහරනයක් තමයි අලුත් අවුරුද්ද දවසෙ එහෙම බැංකු අනිවාර්යෙන් ඇරලා තියනවා අනෙක් සේරම අයට නිවාඩු තියෙද්දිත්.
    තව සමහර lieu leave බැංකු වලට නැහැ පෙබරවාරි 4 වෙනිද වීක් එන්ඩ් එකේ තිබුනු නිසා එකට lieu leave එකක් ප්‍රයිවෙට් අයට 3න් වෙනිදා තිබුනා ඒක බැංකු වලට තිබුනෙ නැහැ

    බැංකු නිවාඩු කියලා තිබුනට දැන් හරිම කලාතුරකින් තමයි බැංකු වලට විතරක් නිවාඩු දවසක් සෙට් වෙන්නෙ. ඉඳලා හිටලා සමහර පබ්ලික් හොලිඩේ වල බැංකු වැඩ කරනවා ඔය වගේ සීන් එහෙමත් හේතු වෙන්න ඇති බැංකු වලට වෙනම කැටගරියක් හදලා බැංකු නිවාඩු කියලා දෙන්න.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055

    awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.
    OT wala gewanawa wadi nisa panala wada karanne..
     
    • Like
    Reactions: MR.Innocent

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.
    OT wala gewanawa wadi nisa panala wada karanne..
    අවුරුද්ද දවසෙ වැඩ කරාට OT නැහැ මචන් (බැංකුව වැඩ කරන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා, මං අහල රිප්ලයි එක දාන්නෙ)
    සාමාන්‍යෙන් සෙනසුරාදා ඉරිදා වැඩකරොත් හරි එහෙම නැත්තං 4.45න් පස්සෙ වැඩ කරොත් තමයි OT. අනික අනෙක් ආණ්ඩුවෙ තැන් වගේ නෙමයි බැංකු වල එහෙම පැනලා OT කරන්න බැහැ. position එකේ හැටියට කරන්න පුලුවන් OT පැය ගානට ලිමිට් තියනවා (Officers/Managers ලාට එහෙම ගොඩක්ම ලිමිට් තියනවා), ටිකක් පහල පොසිශන් වල වැඩ කරන අයට නං ගොඩක් OT කරන්න පුලුවන්. OT සීන් නං බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවාත් ඇති.

    feb 4 සීන් එක මෙහෙමයි, feb 4 වීක් එන්ඩ් එකක තිබුනෙ. ඒකට ප්‍රයිවෙට් අයට තුන් වෙනිදා(සිකුරාද) නිවාඩුවක් දුන්නා නමුත් බැංකු වල අයට ඒක හම්බුනේ නැහැ.බැංකු වල අයට සිකුරාද සාමාන්‍ය වැඩ කරන දවසක් ඒක නිසා OT සීන් එකක් නැහැ.

    මං හිතන්නෙ ovrall අවුරුද්දක නිවාඩු ගාන ගත්තම සාමාන්‍ය ප්‍රයිවෙට් වැඩ කරන කෙනෙක්ට වඩා නිවාඩු එකක් හරි දෙකක් හරි වැඩියෙන් බැංකුවක වැඩ කරන අයට ඇති. ඊට වඩා නං නැතිව ඇති.
    අනික සාපේකශව ලොකු පඩියකුත් නැහැ ලොකු රෙසපොන්සිබිලිටි එකකුත් තියනවා, මොනවා හරි වෙලා කවුන්ටරේ එහෙම ඉඳලා හරියට බැලන්ස් උනේ නැත්තං පාඩුව අතින් දාන්න වෙනවා. එහෙම ලක්ශයක් දෙකක් අතින් දාන්න වෙන්න උනත් පුලුවන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.
    OT wala gewanawa wadi nisa panala wada karanne..
    Anika OT ubala hitanawa wage ona ona widiyata danna dennaha managers la. Mokada branch eke cost eka nagina nisa..
     
    • Like
    Reactions: MR.Innocent

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    The dates are major federal holidays when most financial institutions—stock exchanges, brokerage firms, and traders—also take the day off. Although rare, bank holidays can also be declared to prevent bank runs.
     
    • Like
    Reactions: MR.Innocent

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    ඔවු මෙහෙම ඒව තියනවා
    එක උදාහරනයක් තමයි අලුත් අවුරුද්ද දවසෙ එහෙම බැංකු අනිවාර්යෙන් ඇරලා තියනවා අනෙක් සේරම අයට නිවාඩු තියෙද්දිත්.
    තව සමහර lieu leave බැංකු වලට නැහැ පෙබරවාරි 4 වෙනිද වීක් එන්ඩ් එකේ තිබුනු නිසා එකට lieu leave එකක් ප්‍රයිවෙට් අයට 3න් වෙනිදා තිබුනා ඒක බැංකු වලට තිබුනෙ නැහැ

    බැංකු නිවාඩු කියලා තිබුනට දැන් හරිම කලාතුරකින් තමයි බැංකු වලට විතරක් නිවාඩු දවසක් සෙට් වෙන්නෙ. ඉඳලා හිටලා සමහර පබ්ලික් හොලිඩේ වල බැංකු වැඩ කරනවා ඔය වගේ සීන් එහෙමත් හේතු වෙන්න ඇති බැංකු වලට වෙනම කැටගරියක් හදලා බැංකු නිවාඩු කියලා දෙන්න.
    Lieu leave kiynne monawada machan.
    Wifeda bank eke weda karanne
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ බැංකුවල වැඩ කරන උන් තරම් කරුම කරපු උන් තවත් නැතුව ඇති
    ඔය නිවාඩුවක් දෙකක් දුන්නට කමක් නෑ

    Finance කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා
     
    • Like
    Reactions: italymad