ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ සිසුන් 21දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) සිට පන්ති තහනමකට ලක්කර තිබේ.
මෙම පන්ති තහනමට ලක් කළ සිසුන් 21දෙනා අතර දෙවන වසරේ, තෙවන වසරේ සහ සිවුවන වසරේ සිසුන් 19 දෙනෙක්ද, සම සෞඛ්‍ය සිසුන් දෙදෙනෙක්ද සිටිති.
තවදුරටත් ඔවුන්ගේ පන්ති තහනම ක්‍රියාත්මක...