NISSAN FB15 – නිසාන් එෆ් බී 15 එකක් ගමු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මගේ 15 ඒකේ තියනේ 195X60X15 type aduma tyre ekak Rs 14000 wenawa adila inne

    :oo: මොකෝ බං එච්චර ලොකු ටයර්.....?? මගේ එකේ ටයර් සයිස් එක ඔයිට වඩා අඩුයි වගේ මතක..... ටයර් අඩුවට ඕනා නම් කියපන්...... :yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    details hondai...umba kiyanne 1999 passeth auto ganna kiyalda????

    anika 1999 walin passe gaththa wahanayak kochchara kal use karanna puluwanda maximum......like hondatama leda dennathi gana....
    +rep machan
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    owa wageda mewa :P

    be1075b0-707a-11e2-8bb2-22000a270a3d.jpg

    repair awahama auto nam bella wala dagananwa. manual nam palawaththe natham koswatte ussan yanawa mas padi deka thunak ekathu karan. :rofl:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මැනුවල් ගියර් මගේ එක නම්........ :D තෙල් කරනවා ලෙසටම....... අවුරුද්දටම දුවන්නේ නම් 5000Km වගේ තමා උපරිම...... :P 2004 දි ගත්තේ රීකන්ඩිෂන්..... ලක්ෂ 15 කට....

    මෙච්චර කාලෙකට කරේම ලෝවර් ආම් බුෂ් ගහන එක තමා..... ආයේ නිකන් සැකේට වගේ ඉස්සරහා බ්‍රේක් ලයිනර් දැම්මා මම..... පස්සේ තියෙන්නේ නම් තවම කාර් එකට ආව ලයිනර්..... :P ආයේ ඉතින් මේ ඊයේ පෙරේදා, මීයෙක් ගේම දීලා, වයර් හානස් එක කාලා, ඒක ශෝට් වෙලා, ඕල්ටර්නේටර් එක දාන්න උනා...... :(

    මෙහේ නම් ලීටරේට 10Km තමා..... දුර යද්දි නම්, නෝමල් පෙට්‍රල් වලට 15.4Km වගෙත්, සුපර් පෙට්‍රල් වලට 16.8Km කරනවා..... :D :yes:

    සර්විස් එකේදි දාන ඔයිල් එක මොනවද......?? ඔයිල් ෆිල්ටර් / පෙට්‍රල් ෆිල්ටර් / එයාර් ෆිල්ටර් නම් මම කොච්චර ගණන් උනත්, කම්පැණි විතරමයි දාන්නේ..... :D

    ම්....මෙච්චර තෙල් කරනවද බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්ටාර්ට් කරලා ඉතා හෙමින් ඇක්සලරේට් කරන්න ඕනෙ. ඉතා හෙමින් කියන්නෙ ඉතා හෙමින් එතකොට එන්ජින් එක එක වෙලාවක රේස් කර කර අතහරිනව වගෙ දුවන්න ගත්තොත් ඒ කියන්නෙ සෙන්සර් අප්සෙට් එතකොට පෙට්‍රොල් වැඩ කරන්නේ නැහැ මේක මගේ සොයා ගැනීමක් . ටියුන් කරල බැරිම තැන වාහනෙ විකුනනවා ඒ වාහනේට ඔයාලා අහු වෙන්න එපා.

    :P:P :rolleyes::rolleyes:

    කිව්වට පින් ආ

    ඔය FB15 වල තෙල් කිරිල්ලත් ඇම්ඩව අන්ද මන්ද කරපු සුමනක්කගේ %^&ත්ත වගේ.
    එකක් 8kmpl කරද්දි අනික 13kmplක් කරනවා. ගේනකම් කියන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න රෙප් 10ක් දුන්නා.

    ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???

    අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා

    මේ කාරනාත් එකතු කරගන්න

    FB15 එකේ සුදු එක තමා මාකට්

    ඕකේ super saloon VIP කියලා මොඩල් එකකුත් එනවා. දැන් ඔය N (N16/ N17) සීරීස් එක සනිය කාක්‍රමනය කලාට. සනියේ නියම උරුමක්කාරයා B සීරීස් එක. B සීරීස් එකේ අලුත් එක තමා ටීඩා එක. FB 15 එකේ අයියා ටීඩා කිව්වට වරදක් නෑ

    1998 හා ඊට පහල මොඩල් වල එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් ආවා. ඒ නිසා ඒවා මාකට් නැති උනා. ඒත් දැන් ඒවා සේරම හදලා තියෙන්නේ. නැත්නම් දුවන්න බෑනේ මෙහෙම. ඒ නිසා ඒ අව්ලත් නෑ

    මට FB15 ඉන්ටීරියර් වල එපාම කරපු වැඩේ නම් ස්ටිරියන් වීල් එක හමයන එක
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15273621 said:
    ඔන්න රෙප් 10ක් දුන්නා.

    ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???

    අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා

    sira ne.machan..............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ම්....මෙච්චර තෙල් කරනවද බන්

    :yes: එකෙන්ම...... හැබැයි ඕක, සුපිරි ඩ්‍රයිවින් වලින් තමා ඉතින් ඔහොම කරවන්න ඕනා..... පිස්සෙක් වගේ ආත බූත කඩාගෙන ගියොත් මොන වාහනයක්වත් තෙල් කරන්නේ නෑ..... ඔය සුපිරියටම කරපු සුපර් පෙට්‍රල් ගහපු සැරේ, මම උදේ 2.45ට බියගමින් පිටත් උනේ....... 6.15 වෙද්දි මම පොළොන්නරුවේ...... RPM එක 2000ට වඩා ගියේ නෑ කිසිම ගියර් එකක....... :no: ඒ ගමන මම සෝමාවතී වදින්නත් ගියා..... ඒ ගමන සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි විතරමයි....... එහෙම ගමන ගිහින් තමා ඔහොම තෙල් කරේ.... AC එක්ක ඔය සේරම...... :yes: මගේ එක මැනුවල් ගියර් හොදේ..... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15273598 said:
    :P:P :rolleyes::rolleyes:

    කිව්වට පින් ආ

    ඔය FB15 වල තෙල් කිරිල්ලත් ඇම්ඩව අන්ද මන්ද කරපු සුමනක්කගේ %^&ත්ත වගේ.
    එකක් 8kmpl කරද්දි අනික 13kmplක් කරනවා. ගේනකම් කියන්න බෑ

    :oo: ඈසවහක් කටවහක් නෑ..... මගේ නම් දෙයියනේ කියලා මෙහේ දුවද්දි 10Km/l නම් අනිවා ඩෙෆා කරනවා...... :yes: දුර දුවද්දි නම් ඉතින් අර ගණන් තමා...... කොහොමත් 15Km/l නම් පනිනවා ම තමා....... :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15273621 said:
    ඔන්න රෙප් 10ක් දුන්නා.

    ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???

    අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා

    pawle wahanaya lu:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කාරනාත් එකතු කරගන්න

    FB15 එකේ සුදු එක තමා මාකට්

    ඕකේ super saloon VIP කියලා මොඩල් එකකුත් එනවා. දැන් ඔය N (N16/ N17) සීරීස් එක සනිය කාක්‍රමනය කලාට. සනියේ නියම උරුමක්කාරයා B සීරීස් එක. B සීරීස් එකේ අලුත් එක තමා ටීඩා එක. FB 15 එකේ අයියා ටීඩා කිව්වට වරදක් නෑ

    1998 හා ඊට පහල මොඩල් වල එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් ආවා. ඒ නිසා ඒවා මාකට් නැති උනා. ඒත් දැන් ඒවා සේරම හදලා තියෙන්නේ. නැත්නම් දුවන්න බෑනේ මෙහෙම. ඒ නිසා ඒ අව්ලත් නෑ

    මට FB15 ඉන්ටීරියර් වල එපාම කරපු වැඩේ නම් ස්ටිරියන් වීල් එක හමයන එක

    ඒ වගේම හොදට ඉඩ තියෙන කාර් එකක්. පොඩ්ඩක් පාතයි හැබැයි. අර කිව්වත් වගේ මිලට වටින බඩුවක්.. කොහොම කිව්වත් ගේනකන් තෙල් කෙරුවාව නිසාන් වල සුවර් නෑ, කලින් කිව්වා වගේ ඇම්ඩව අන්දමන්ද කරපු සුමනක්කගේ මෙව්වා එක වගේ තමා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15273621 said:
    ඔන්න රෙප් 10ක් දුන්නා.

    ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???

    අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා

    මේ කාරනාත් එකතු කරගන්න

    FB15 එකේ සුදු එක තමා මාකට්

    ඕකේ super saloon VIP කියලා මොඩල් එකකුත් එනවා. දැන් ඔය N (N16/ N17) සීරීස් එක සනිය කාක්‍රමනය කලාට. සනියේ නියම උරුමක්කාරයා B සීරීස් එක. B සීරීස් එකේ අලුත් එක තමා ටීඩා එක. FB 15 එකේ අයියා ටීඩා කිව්වට වරදක් නෑ

    1998 හා ඊට පහල මොඩල් වල එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් ආවා. ඒ නිසා ඒවා මාකට් නැති උනා. ඒත් දැන් ඒවා සේරම හදලා තියෙන්නේ. නැත්නම් දුවන්න බෑනේ මෙහෙම. ඒ නිසා ඒ අව්ලත් නෑ

    මට FB15 ඉන්ටීරියර් වල එපාම කරපු වැඩේ නම් ස්ටිරියන් වීල් එක හමයන එක

    :frown: සුදු පාට එක නෙවේ සිල්වර් කලර් එකයි මාකට්....... :angry:

    Super Saloon VIP කියන්නේ අර ගෝල්ඩ් බැජ් සීන් එක නේද.....??

    ස්ටියරින් වීල් එක මගේ එකේ නම් හම ගිහින් නෑ.... වීල් කවර් එක නම් හම ගිහින් තියෙන්නේ.......!! :P

    මගේ එයාර් ෆ්ලෝ එක කේස් උනා.... හැබැයි ඒ නම් මම කාර් එක වතුරේ FB-15 Water Boat කරන්න ගිහින්...... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැනුවල් ගියර් මගේ එක නම්........ :D තෙල් කරනවා ලෙසටම....... අවුරුද්දටම දුවන්නේ නම් 5000Km වගේ තමා උපරිම...... :P 2004 දි ගත්තේ රීකන්ඩිෂන්..... ලක්ෂ 15 කට....

    මෙච්චර කාලෙකට කරේම ලෝවර් ආම් බුෂ් ගහන එක තමා..... ආයේ නිකන් සැකේට වගේ ඉස්සරහා බ්‍රේක් ලයිනර් දැම්මා මම..... පස්සේ තියෙන්නේ නම් තවම කාර් එකට ආව ලයිනර්..... :P ආයේ ඉතින් මේ ඊයේ පෙරේදා, මීයෙක් ගේම දීලා, වයර් හානස් එක කාලා, ඒක ශෝට් වෙලා, ඕල්ටර්නේටර් එක දාන්න උනා...... :(

    මෙහේ නම් ලීටරේට 10Km තමා..... දුර යද්දි නම්, නෝමල් පෙට්‍රල් වලට 15.4Km වගෙත්, සුපර් පෙට්‍රල් වලට 16.8Km කරනවා..... :D :yes:

    සර්විස් එකේදි දාන ඔයිල් එක මොනවද......?? ඔයිල් ෆිල්ටර් / පෙට්‍රල් ෆිල්ටර් / එයාර් ෆිල්ටර් නම් මම කොච්චර ගණන් උනත්, කම්පැණි විතරමයි දාන්නේ..... :D

    හු#%න මියෝ ඉන්නේ බන්, මටත් ඔය ගේමම දුන්නා