පරාක්රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති හිටපු ජනපතිගේ ගල් කොරිය, පුතාගේ නිවස, මල්ලිගේ හෝටලය ඉවත් කර ගන්න..- ඇමති රොෂාන්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලට අයත් ගල්කොරියක් පරාක්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ...