සාස්තරයක් බලමුද ?

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    ලංකාවෙ වැඩිපුරම you tube තියෙන්නෙ joke category එකද? ඔච්චර විහිලු තියෙනවනම් ලංකාවෙ මිනිස්සු සතුටින් ඉන්න එපැයී
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    ලංකාවෙ වැඩිපුරම you tube තියෙන්නෙ joke category එකද? ඔච්චර විහිලු තියෙනවනම් ලංකාවෙ මිනිස්සු සතුටින් ඉන්න එපැයී
    සතුටින් නැති නිසා තමයි විහිලුවට මාකට් එකක් හැදිලා තියෙන්නේ.