මෙතැන අම්බරුවො ටිකක් පැනමා පේපර්ස් ගානවා. විද්‍යා අමරපාලගෙ නම පැනමා පේපර්ස්වල නැහැ. පැනමා පේපර්ස් ලීක් කරපු ඒ එකම වෙබ්සයිට් එකේ 2013 අවුරුද්දෙ ලීක් කරපු ඕෆ්ෂෝ ලීක්ස් කියන එකේ තියෙන්නෙ.
ඒකත් අදාල නැහැ මොකද චම්පික විදුලිබල ඇමති වෙලා විද්‍යාව පත් කරන්න කලින් විද්‍යා ඒ කොම්පැණියෙන් අයින් උනේ. ඒ සඳහන් ගිණුම් අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒවා අයිති අයිඩබ්ලියුඑස් හෝල්ඩින්ග්ස් කියන ආතර් සේනානායක මහත්තයට අයිති කොම්පැණියකට. විද්‍යා ඒකේ රස්සාව කරපු එක විතරයි. ඒකේ තියෙන ඩේටාවලත් පැහැදිලිව තියෙනවා ඒ දින වකවානු.
2013 ඕක ආපු වෙලේ, ඔය ගිණුම් අයිති ඒ කොම්පැණිය ලීගලි.... ලියුමකින්ම ඒක විස්තර කරලා විද්‍යාට දුන්නා එයාගෙ නම ක්ලියර් කරගන්න. කාලකණ්නි කට කැඩෙනකන් තේරුම් කරත් කරේ තියන් යනවා. නොදන්න මිනිහෙක්ට තේරුම් කරන්න පුලුවන්. බොරුවට තේරෙන්නෙ නැහැ වගේ ඉන්න උන්ටයි බැරි.