අම්මපා මන් සෆල් ප්ලේ දාලා තියන කොට මේක නිකන් ප්ලේ උනේ , මැද හරියක් අහද්දි කෙල්ල කියන ඇඩ්ලිබ්ස් අහලා පුරුදුයි වගේ හිතුනා
Genius ලගේ ලිරික්ස් බලද්දි දැක්කේ
ට්‍රැවිස් මේකේ ෆීචරින් ඉන්නේ , උගෙ සින්දුවක් නෙවෙයි , ඒත් අර ඌ හුක් එකේ ඉන්න සින්දුවක සිංහල ඇහෙද්දි කරකෝලා අතෑරියා වගේ 😂
අනිවා ලංකාවෙන්...